• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුල් ගොඩයි! ගොඩ එන මාර්ගය මෙන්න! Sri Lanka Latest News

March 21, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුල් ගොඩයි! ගොඩ එන මාර්ගය මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙම දිනවල මුළුමහත් ශ්‍රී ලංකාව පුරාම දක්නට ඇත්තේ අතිශය ශෝචනීය තත්ත්වයකි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් දස අතේය. ඒවායෙහි සිටින මිනිසුන්ගේ ශෝකීය මුහුණු තව තවත් ඔවුන්ගේ මානසික පීඩනය වැඩිකර ඇති ආකාරය පෙන්නුම් කර සිටියි. කොහේවත් නැති කාලකණ්ණි යුද්ධයක් නිසා මෙම මහා විනාශය ශ්‍රී ලංකාවටද සිදුව ඇත්තේය. බලකාමී ලෝක බලවතුන් කිහිපදෙනකු නිසා ලෝකයේ කිසිවක් කරකියාගත නොහැකි අනෙකුත් රටවල් කබලෙන් ළිපට වැටී අළුවී යන තත්ත්වයකට පත්ව සිටී. අපගේ ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය පාලකයන්ද මේ තත්ත්වය හමුවේ අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News

ඇමෙරිකා-ඉරාන-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් මේ වනවිට ඉතා දරුණු ලෙස බලපා ඇත්තේ ලෝක ඉන්ධන වෙළෙඳපළටය. එනම් දැනට මෙය ලියන මොහොතෙහි ගෝලීය තෙල් වෙළෙඳපළෙහි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 105ක් දක්වා වැඩිවී ඇත. යුද්ධයට පෙර එය තිබුණේ ඩොලර් 80ක මිලකට වන අතර, මෙම සති දෙකක කාලයට ඩොලර් 25කින් ඉහළ ගොස් ඇත. ඉන්ධන නොමැතිව ලෝකයේ වෙනත් කිසිදු ක්‍රියාවලියක් කළ නොහැක. මේ නිසා ලෝකයේ රටවල සිදුවන විනාශය විස්තර කිරීමට වදන් නැත. කෙසේ හෝ අපගේ ශ්‍රී ලංකාවට මෙම ශෝචනීය තත්ත්වය බලපාන අයුරු සොයා බලන්නට උත්සාහ කරමු. එනම් මෙවැනි වටපිටාවකදී දෙස් විදෙස් මාධ්‍ය වාර්තා හරහා යටකී අර්බුදය විශ්ලේෂනාත්මකව විග්‍රහ කරන ආකාරය දක්නට හැකිය.

‘ලෝකයේ තෙල් සැපයුමෙන් 25%ක පමණ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය වන වැදගත් සමුද්‍ර ධමනියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීම නිසා බටහිර ආසියාවේ භූ දේශපාලනික ඝර්ෂණීය උත්සන්න වී තිබේ. මෙම තත්ත්වය මේ වනවිට ශ්‍රී ලංකාවට ප්‍රබලව දැනෙන්නට වී ඇති අතර, මොහොතින් මොහොත එය උත්සන්නවී තිබෙයි. දැනට බොරතෙල් බැරලය ඩොලර් 105 දක්වා පැමිණ ඇති අතර, මේ නිසා දැනටමත් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇත. එසේම නිසි අයුරින් ඉන්ධන තොගද සපයාගැනීම ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක් වී ඇත. පසුගිය වසර හතරක් තුළ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙහෙස මහන්සිවී වැඩකළ ජාතියක් වන ශ්‍රී ලංකාවට මෙම බාහිර කම්පනය දරාගත නොහැක. 2022ට වඩා රට ‘බොහෝ හොඳ තත්ත්වයක’ තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව කියා සිටියද ගෝලීය ඉන්ධන පිරිවැය 25%කින් ඉහළ යෑම ශ්‍රී ලංකාවට දරුණු වටපිටාවක් නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකා රජය දැනටමත් බහුලව භාවිත වන ඩීසල් මිල 7.8%කින් සහ පෙට්‍රල් 10%කින්ද ඉහළ නංවා තිබෙයි. මෙම තත්ත්වය ජනතාවට දරාගත නොහැකි අතර, ජනතාව ආර්ථික පීඩනයකට ලක්වෙමින් සිටියි.

ශ්‍රී ලංකාව තවමත් එහි ප්‍රවාහන ක්ෂේත්‍ර කටයුතු සහ විදුලිබල උත්පාදනයේ කටයුතු සඳහා සැලකිය යුතු කොටසක් ආනයනික පොසිල ඉන්ධන මත සම්පූර්ණයෙන්ම රඳා පවතී. ශ්‍රී ලංකාවේ මුළු ආනයන පිරිවැයෙන් 20%ක ප්‍රමාණයක් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වැයවෙයි. එහෙත් දැනට බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙරටින් ගලායන විදේශ විනිමය තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1කින් වත් ඉහළ යනු ඇතිය. මෙම තත්ත්වය රුපියලේ ස්ථාවරත්වයට තර්ජනයක්ද වී ඇති අතර, දැනටමත් පීඩනයට ලක්ව ඇති වෙළෙඳ භාණ්ඩ හිඟය තවත් උග්‍ර කරවයි. මෙවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි ආර්ථික අගාධයකට වැටෙන අතර, දරුණු ලෙස පැවැතුණු උද්ධමනයේ අවතාරය නැවත පැමිණෙනු ඇතිය. ඉන්ධන යනු සෑම ක්‍රියාවලියකටම බලපාන පිරිවැය තල්ලුවක් කරන සාධකයකි…’

මෙම දෙස් විදෙස් මාධ්‍ය ලේඛන හරහා දේශපාලනික සහ ආර්ථික විශ්ලේෂකයන් විසින් ශ්‍රී ලංකාවට බලපානු ලබන අර්බුදය විවිධ මාතෘකාවන් යටතේ විග්‍රහ කර ඇත. කෙසේ හෝ මේ සියල්ලක්ම ලියා තබන්නට මෙහි ඉඩක් නැත. ඉහත ඒවායින් කිහිපයක් පැහැදිලි කරමු. අනෙකුත් එම විෂයයන් කුමක්දැයි සොයා බලමු.

● ශ්‍රී ලංකාව ඉදිරියේදී මන්දගාමී වර්ධනයක් කරා පත්වීම සහ අපේක්ෂිත දළ දේශීය නිෂ්පාදිතය පහත වැටීම.
● ආහාරපාන වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට මුහුණදීම. ජීවන වියදම් බිය නැවත ඇතිකිරීම.
● පොදු සමස්ත ජනතාවගේ විශේෂයෙන් මධ්‍යම පාන්තික සහ පහළ පාන්තික ජනතාවගේ දරිද්‍රතාව ශීඝ්‍ර ලෙස ඉහළ යෑම.
● අපනයන තරගකාරීත්ව අර්බුදයකට මුහුණ දීම සහ අපනයනය ශීඝ්‍ර ලෙස කඩාගෙන වැටීම.
● ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව බාධකවලට මුහුණ දීම සහ ණය තිරසරභාවය අවම වීම.
● විදේශ මූල්‍යමය සංචිත කඩාගෙන වැටීම හා පරිහානියට පත්වන්නට පටන් ගැනීම.
● නව ව්‍යාපාර ආයෝජනවල අවිනිශ්චිතතා පැනනැගීම.

මේ ආකාරයට යුද්ධය දිගින් දිගටම පැවැතුණහොත් අපගේ ශ්‍රී ලංකාවට අත්වන ඉරණම සිතාගත නොහැක. ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනගෙන ඇනගෙන යන්නේ’ එවිටය.

මෙම සුවිශාල අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ප්‍රතිචාරයක් විශ්ලේෂකයන් විසින් ප්‍රකාශ කර ඇති අතර, එහිදී සිදුකළ යුතු නිර්දේශ සහ යෝජනා ගැනද ඔවුන් අවධාරණය කර ඇත. ඒවා කුමක්දැයි සොයා බලමු.

● බලශක්ති ආරෝධකයක් (Energy Buffer) සකස් කිරීම – දැනට තිබෙන දින 37ක ඉන්ධන තොගය වැඩිකර ගැනීම සඳහා සාර්ථක ක්‍රමෝපායක් දියත් කිරීම. බොරතෙල් සැපයුම්කරුවන් කඩිනමින් විවිධාංගීකරණය කිරීම සහ පිරිපහදු හදිසි සැලැස්මක් දියත් කිරීම.
● ප්‍රේෂණ පලිහක් (Remittance shield) සකස් කරගැනීම – ගල්ෆ් කලාපයේ ලාංකික සේවක පිරිස් ඉවත් කරගැනීම සඳහා ක්‍රියාපටිපාටියක් දියත් කිරීම. සේවකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට එම රටවල රජයන්ට බලකිරීම සහ නිසි වන්දි මුදල් ලබාදීම.
● ප්‍රේෂණ ස්ථායිතාව තබාගැනීම (FX Stability) – මේ සඳහා IMF සන්නිවේදනය පවත්වා ගැනීම – ඉන්ධන සංචිත ආරෝධක ගොඩනැගීම – තෙල් ආනයන පිරිවැය ආරක්ෂා කිරීම – ද්විපාර්ශ්වික මුදල් හුවමාරු සම්බන්ධතා ශක්තිමත් කිරීමට ක්‍රමෝපාය යෙදීම.
● අපනයන විවිධාංගීකරණය (Export Diversification) – ඉතාමත් ඉක්මනින් තේ වෙළෙඳපළ සඳහා ආසියාවේ සහ අප්‍රිකාවේ රටවල් සෙවීම. අපනයනකරුවන්ට ණය ආධාර දීම.
● රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථභාවය (Diplomatic Neutrality) – ඇමෙරිකාව සහ ඉරානය සමග මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රික හිතෛෂීභාවයක් අනුගමනය කිරීම සහ රටවල් දෙක සමග රාජ්‍යතාන්ත්‍රිකභාවය ආරක්ෂා කිරීම.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

තෙල් ලීටරයකට රුපියල් 128ක් බදු ගහනවා! හදිසි මිලදී ගැනීම් නිසා ගල්අගුරු නැව්වලට ඩොලර් මිලියන 9ක් ගෙවන්න වෙලා! නැව් 12ම ප්‍රමාද වුණත් එක රුපියලක් දඩ ගහලා නෑ! දැන් රුසියාව තෙල් දෙන්න බෑ කියලා! තෙල් ගන්න යන්නේ ඇල්ජීරියාවෙනුයි අමෙරිකාවෙනුයි! අපේ එකා කියපු අනුර කුමාර මෙන්න අපිට කෙළින විදිහ..! VIDEO I Sri Lanka Latest News

Next Post

මතක සංචිත කෞතුකාගාරය! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.