ආයතන සංග්‍රහයේ 27/10 වගන්තියට අනුව පැහැදිලිවම ජනාධිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති කුමාර ජයකොඩි මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත් යුතු බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.Sri Lanka Latest News
නොඑසේනම් එය නීති විරෝධී කටයුත්තක් බවත් මන්ත්‍රීවරයා කීය.










