• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරානය හුස්ම ගන්න තැනටම ගහයි! ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙයි! බොරතෙල් පාලනය අතට ගන්න ට්‍රම්ප් ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

March 14, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉරානය හුස්ම ගන්න තැනටම ගහයි! ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙයි! බොරතෙල් පාලනය අතට ගන්න ට්‍රම්ප් ලෑස්ති වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ හෙළා තිබේ.Sri Lanka Latest News

අමෙරිකාව තහවුරුකර ඇත්තේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ලකළ බවය.

සැතපුම් 5ක පමණ දිගකින් යුත් කුඩා දූපතක් වන මෙය, ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි තිබේ.

කාර්ග් දූපත එරට ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන අතර, එය ඉරානයේ ‘ඛනිජ තෙල් ජීවනාලිය’ ලෙසය.

ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් 90%ක්ම සිදුකරන්නේ මෙම දූපත හරයා.

එමෙන්ම ඔවුන්ගේ විශාලතම තෙල් ගැණුම්කරුවා වන චීනය තෙල් රැගෙන යන්නේද මෙම දූපතෙන්ය.

ඒ අනුව කාර්ග් දූපතට එල්ලවන ඕනෑම ප්‍රහාරයකින් ඉරාන ආර්ථිකයට බරපතළ ප්‍රහාරයක් එල්ලවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම දූපත අල්ලා ගැනීමට අමෙරිකාව විශේෂ හමුදා යැවීමට ට්‍රම්ප් සලකා බලමින් සිටින බවත් එම වාර්තා සඳහන් කරයි.

SendShareShare
Previous Post

කමේනිගේ පුතාගේ ඔළුවට මිල නියම වෙයි! I Sri Lanka Latest News

Next Post

ආයතන සංග්‍රහයේ 27/10 වගන්තිය මෙන්න! ‘අධිකරණයේ නඩු පවරා ඇති අවස්ථාවකදී බලධරයා විසින් වැඩ තහනම් කළ යුත්තේය..’! කැබිනට් ඇමැතිත් රාජ්‍ය සේවකයෙක්! දැන් ඇමැති කුමාර ජයකොඩිට මහාධිකරණයේ නඩු පවරලා! ඇයි තවම ඇමැතිකමෙන් අයින් කරලා නැත්තේ? මේක නීති විරෝධීයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper