ඉතාලියට රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසනවා.Sri Lanka Latest News
මෙම භූමිකම්පාව අද (10) ඉතාලියේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ ටිරේනියන් මුහුදු ප්‍රදේශයේ සිදුවී ඇති බවටයි වාර්තා වෙන්නේ.
ඒ අනුව, එය කිලෝමීටර් 377ක (සැතපුම් 234) ගැඹුරකදී හටගෙන ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.











