• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීව කවය’! බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් වැඩකට අතගහයි! අනුරාධපුර ශ්‍රී සුගත මහා විහාරයෙන් වැඩ පටන් ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 2, 2026
in Exclusive
Reading Time: 12 mins read
A A
‘පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීව කවය’! බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විපක්ෂනායක සජිත් අලුත් වැඩකට අතගහයි! අනුරාධපුර ශ්‍රී සුගත මහා විහාරයෙන් වැඩ පටන් ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රටේ පන්සල් පද්ධතිය, පෞරාණික සිද්ධස්ථාන හා ඉපැරණි සංස්කෘතිය කඩාවැටීමට ගරාවැටීමට ලක්ව ඇති බවත් ආගම ධර්මය සුරක්ෂා කරමින් සංස්කෘතිය රැකබලා ගනිමින් රටේ සභ්‍යත්වය, ශිෂ්ටසම්පන්න භාවය හා ශීලාචාරිත්වය රැක ගැනීම සියලු දෙනාගේම වගකීම බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට සම්බුද්ධ ශාසනයට බුදුදහමට විශේෂිත ස්ථාවරයක් හා තැනක් ලබා දී ඇති බවත් බුදුදහම සුරක්ෂා කරන්න රැක ගන්න හා පෝෂණය කරන්න කටයුතු කරනවා සේම රටේ සෙසු ආගම් හා ජාතීන් ද සංස්කෘතීන්ද ආරක්ෂා කරන්නට කටයුතු කළ යුතු බවත් එය පුරවැසියන්ගේ වගකීමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ පවා දක්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශයක් සහ අරමුදලක් ඇති කිරීම මෙන්ම අනෙකුත් ආගම් හා ජාතීන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශ පවා ඇති කළ නමුත් පසු කාලීනව බිහි වූ නායකයන් බොහෝ අවස්ථාවල දී ආගමට දහමට මුල් තැන දී කටයුතු කරන්න නොහැකි වුවත් ආගම දහම මුල් කර ගෙන දේශපාලනය නම් සිදු කළ පිරිස් සිටි බවත් අද වන විට මේ ශ්‍රී ලංකා රාමඥ්ඤ මහා නිකායේ පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීවන කවයක් පරා නිර්මාණය වූයේ රාජ්‍ය අංශයෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු නොවන නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ශ්‍රී සුගත මහා විහාරයේ පැවති පෞරාණික සිද්ධස්ථාන පුනර්ජීව කවය වැඩසටහනට එක් වූ අවස්ථාවේදීය.

මේ නිසා අප සියලු දෙනාම කතාවෙන් පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ද කටයුතු කර ප්‍රායෝගික බෞද්ධයන් ලෙස කටයුතු කළ යුතු බවත් සම්බුද්ධ ශාසනය ප්‍රායෝගික බෞද්ධයන් ලෙස සුරක්ෂිත කළ යුතු බවත් ඒ හරහා බුදුදහම සුරක්ෂිත කර පෝෂණය කරනවා සේම සෙසු ආගම් ජාතීන්ට ලබා දිය යුතු නියමිත තැන ලබා දී නිර්මාණය වන සහෝදරත්වය තුළ ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදය තුරන් වී සියලු දෙනා එකට එකතු වන බවත් එය රටේ අනාගතයට බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය බලය ඇති අය පවා අද මහා සංඝරත්නයට වනචාරීන් ලෙස ආමන්ත්‍රණය කරනවා

අද එක්තරා දේශපාලන කණ්ඩායමක් විධායක ජනාධිපති ක්‍රමය, පාර්ලිමේන්තුවේ බහුතර බලය, පළාත් පාලන ආයතනවල බලය මෙන්ම ගමේ නගරයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන්ගේද බලය, රාජ්‍ය බලය උපයෝගී කර ගෙන බලහත්කාරයෙන් ලබා ගෙන සම්බුද්ධශාසනයේ මුරදේවතාවුන් වන මහා සංඝරත්නයට වනචාරීන් ලෙස ආමන්ත්‍රණය කරන බවත් කිසිදු ගිහියෙකුට සිවිල් පුරවැසියන්ට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට අපහාස සිදු කළ නොහැකි බවත් ඒ නිසි ගරුත්වය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත දිවුරා මැති ඇමතිකම් ගත්තත් අද බුදුදහමට අපහාස කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා අපහාස කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවියාගේ වී මිල දී ගන්න හරිහමන් වැඩපිළිවෙළක් අද නැහැ

වත්මන් රජය වී කිලෝවට රු. 120ක් පොරොන්දු වුවත් දැන් වී අලෙවි වන්නේ රු. 60ට, 70ට සහ 80ට බවත් රජ‌යේ වගකීම වන්නේ ගබඩා විවෘත කිරීම බවත් මාධ්‍ය හරහා වී ගන්නවා යැයි කිව්වත් ඒවා ප්‍රායෝගිකව සිදුවිය යුතු බවත් රජය රු. 120ට වී ගන්නවා යැයි කියන්නේ 14%ට තෙතමනය සහිත වී වුවත් පසුගිය මැතිවරණ කාලයේ තණකොළ කන ගමන් වී කිලෝවක මිල රු. 150 කිරීම පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත් කරන බවට පැවසූ නිසා ගොවියත් මේ රජයට ඡන්දය දී අද වන විට අනාථ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ලෝක සාමයට තර්ජනයක්! වහාම සාම සාකච්ඡා අරඹන්න! කවර පිරිවැයක් දරා‌ හෝ යුද්ධය නවත්වන්න! විපක්ෂනායක සජිත් ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි!  I Sri Lanka Latest News

Next Post

හදිසි තත්ත්වය අනුර තවත් දීර්ඝ කරයි! අතිවිශේෂ ගැසට් එකක් ගහයි! I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.