• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 2, 2026
in Exclusive
Reading Time: 17 mins read
A A
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ මොහොත වන විට ඇමෙරිකා එක්සත් ජනපදනය ඉරානය සමඟ ඇති කර ගත් යුදමය ක්‍රියාදාමය තුළ මුළු මැදපෙරදිග බලප්‍රදේශයම මහා දැවැන්ත යුද කලාපයක් බවට පත්ව තිබෙන බවත් අප රටේ විශාල ප්‍රමාණයක් මේ කලාපයේ සේවය කරමින් රටට ඩොලර් එවීම සිදු කරන බවත් මේ යුදමය තත්ත්වය තුළ මේ ජනතාව රැක ගන්න අපි කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් වත්මන් රජය කළ යුතු උපරිම ක්‍රියාවක් ඉටු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර උඩුදුම්බර ජනපදයේ ශ්‍රී මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණ මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය අවස්ථාව හා එක්වෙමිනි.

මැදපෙරදිග කලාපයේ සිටින අප රටේ ජනතාවගේ සේවය නිසා අප රටට විදේශ සම්ප්‍රේෂණ ගලා ඒම සිදුවන බවත් මේ විදේශ සම්ප්‍රේෂණ හරහා අප රටට අවශ්‍ය දේවල් ලබා ගත හැකි නිසා මේ ජනතාවගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් රජය පියවර ගත යුතු බවත් මේ ජනතාවගේ ජීවිත සුරක්ෂා වන විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියූ රජයේ 10 වැනි ගල් අගුරු නැවත් ප්‍රමිතියෙන් තොරයි

මේ වන විට නොරොච්චෝලේ බලාගාරයට ගෙන්වන ගල් අගුරු බාල බවත් 10 වැනි නැවත් මේ වන විට ප්‍රමිතියෙන් තොර බවත් මේ ගැන විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම පවා දැනුවත් බවත් මීට පෙර රුසියාවෙන් ගල් අගුරු ගෙන්වුවත් අලුත් ටෙන්ඩරය හරහා ගෙන්වූ ගල් අගුරු නැව් 10ම ප්‍රමිතියෙන් තොර බවත් ක්‍රමයේ වෙනසක් දෙනවා කියු රජයට ගොවියාවත් විදුලි පාරිභෝගිකයාවත් රැක ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අද වන විට අස්වැන්නට හරිහමන් මිලක් නෑ

අද වන විට රටේ ජනතාවගෙන් බහුතරයක් ගොවිතැන් කළත් අද වන විට වී ගොවිතැන මහා පරිමාණ කඩාවැටීමකට ලක්ව ඇති බවත් වී අස්වනු නෙලුවට වී කිලෝවක් රු. 70ත් 80ත් අතර මිලකට යන බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට මැතිවරණ වේදිකාවේදී වී කිලෝවට නීතියක් ලෙස රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් අද එය ද නොමැති බවත් මේ නිසා අද වන විට නිෂ්පාදන පිරිවැය හෝ ආවරණය කර ගන්න නොහැකි වී ඇති බවත් පොහොර සහනාධාරය පවා හරියට නොලැබෙන බවත් දිට්වා නිසා දුන්න පොහොර සහනාධාරය පවා අහිමි වූ නිසා එය නොසලකා අලුතින්ම පොහොර සහනාධාරය දිය යුතු වුවත් රජය එවැනි දෙයක් නොකළ විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලීකරණය කිරීමට රජය සූදානම්

මෙවැනි ගැටලු මැද තඹුත්තේගම, කැප්පෙටිපොළ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පෞද්ගලීකරණය කරන්න කැබිට් පේපර් පවා අත්සන් කර ඇති බවත් ගොවියා රජ කරනවා කියූ මේ රජය අද ගොවියාට දෙනවා කියන සහනවත් නොදෙන බවත් ගැටලු රැසක් මැද ගොවිතැන කරන ගොවියාගේ අස්වැන්නට පවා හරිහමන් මිලක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මැති ඇමතිවරුන්ට ආගමික නායකයන්ට අපහාස කරන්න ඉඩ දෙන්න බැහැ

අප රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට සුවිශේෂ ස්ථානයක් ලබා දී ඇති බවත් මේ උත්තරීතර නීතිය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් බුද්ධශාසන අමාත්‍යාංශයත් බුද්ධ ශාසන අරමුදලත් ක්‍රියාත්මක කර සෙසු ආගම් වෙනුවෙන් ද රාජ්‍ය අමාත්‍යාංශ ඇති කරමින් ඒ ආගම් ද සුරක්ෂිත කළ බවත් මේ තුළින් රට ශක්තිමත් වුවත් අද වන විට ජනතාවගේ ඡන්දයෙන් පත් වූ රජයේ මැති ඇමතිවරුන් මහා සංඝරත්නයට අපහාස උපහාස අවමාන සිදු කරන බවත් කිසිදු ගිහියකුට ආගමි නායකයන්ට අපහාස අවමාන කරන්න නොහැකි බවත් ස්වාමීන් වහන්සේලාට අපහාස උපහාස අවමාන කරන අයට විරුද්ධව විපක්ෂය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවටත් දරුණු ප්‍රහාරයක්! මාස 2ට 4ක් මැරිලා! 13,416ක් රෝහලේ!  I Sri Lanka Latest News

Next Post

මේක ‘පැනික්’ පෝලිමක්! අපි ජවිපෙ වගේ නෙමෙයි! කාලකණ්ණි කතා කියන්නේ නෑ! වගකිවයුතු විපක්ෂයක් හැසිරෙන විදිහ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.