• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලන්ඩනයේදී වෙච්ච අලකලංචිය ගැන නාමල් කතා කරයි! I Sri Lanka Latest News

February 23, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලන්ඩනයේදී වෙච්ච අලකලංචිය ගැන නාමල් කතා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බ්‍රිතාන්‍යයේ දෙමළ ශිෂ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය හමුවේ නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබූ දේශනයක් අවලංගු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News

එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ තමාට ලද ආරාධනය මත කොන්දේසි විරහිතව පිළිගත් නමුත් සංවිධානාත්මක පිරිස් විසින් ඇතිකරන ලද පීඩනය හේතුවෙන් දේශන සහ සංවාද අවලංගු කිරීමට සංවිධායක මණ්ඩලයට සිදුව ඇති බවය.

බාධා කිරීම් වෙනුවට සාකච්චා හරහා කරන ආමන්ත්‍රණ බිය ගැන්වීමෙන් නිහඬ කිරීමට වඩා තර්කය හරහා හුවමාරුව වැදගත් බව සමාජයට ඉදිරිපත් කරන බවද නාමල් රාජපක්ෂ මහතාගේ එම නිවේදනයේ සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් තමන්ට ආරාධනා කිරීම සම්බන්ධව වෘත්තිය සමිති ද්විත්වයටම සිය ස්තූතිය පළ කරන බව සඳහන් කර ඇති මන්ත්‍රීවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  අනාගතයේදී සංවාද පවතින සාකච්ඡාවන් දිරිමත් කරන සංසදයක හමුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවය.

නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ එම සම්පූර්ණ නිවේදනය පහතින්,

ඔක්ස්ෆර්ඩ් සංගමයේ සහ කේම්බ්‍රිජ් සංගමයේ සම්ප්‍රදායන්, පරම්පරා ගණනාවක් තිස්සේ නිදහස් විමර්ශනය, විවාදාත්මක මත පළ කිරීම සහ ධෛර්ය සම්පන්න බව යන ඉහළම පරමාදර්ශ නියෝජනය කර ඇත. 

මෙම ඓතිහාසික සංසදවලට ආරාධනා කරන ලද කථිකයින් බුද්ධිමත් සහ විවේචනාත්මක ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ දුෂ්කර ප්‍රශ්නවලට මුහුණ දීමටත්, ඔවුන්ගේ අදහස් ආරක්ෂා කිරීමටත් මෙන්ම ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිකෝණයන් සමඟ සම්බන්ධ වීම අපේක්ෂා කෙරේ. මෙයට සහභාගී වීමට මා බලාපොරොත්තු වූයේත්, කොන්දේසි විරහිතව එම ආරාධනාව පිළිගත්තේත් ඒ සියල්ලටම ගරු කරමිනි. 

සංවිධානාත්මක පිරිස් විසින් ඇති කළ පීඩනය නිසා මෙම දේශන සහ සංවාද සැසි අවලංගු කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි. බාධා කිරීම වෙනුවට සාකච්ඡාවන් හරහා කරන ආමන්ත්‍රණය බිය ගැන්වීමෙන් නිහඬ කිරීමට වඩා තර්කය හරහා අදහස් හුවමාරුව වැදගත් බව සමාජයට ඉදිරිපත් කරනු ඇත.

අර්ථවත් සංහිඳියාවක් සහ ප්‍රගතියක් ඇති විය හැක්කේ විවෘත සංවාදයකදී වෙනස් දෘෂ්ටිකෝණයන් හමු වූ විට පමණක් බැවින්, මගේ අදහස්වලට දැඩි ලෙස විරුද්ධ වන අය ඇතුළු විචාරකයින් සමඟ සෘජුවම සම්මුඛ වීමට අවස්ථාව ලැබීම මම සාදරයෙන් පිළි ගන්නා බව දැනුම් දීමට කැමැත්තෙමි. එවැනි සම්බන්ධතාවයක් සහ අවස්ථාවක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොකරයි. විවාදයකින් තොරව බෙදීමක් තුළින් සම්බන්ධතාවයක් ප්‍රතිස්ථාපනය කිරීම දුර්වලකමකි. 

වෘත්තීය සමිති ද්විත්වයටම ඔවුන්ගේ ආරාධනය වෙනුවෙන් මම මගේ කෘතඥතාව පළ කරන අතර අතර ඔවුන් මුහුණ දුන් දුෂ්කර තත්ත්වය වටහා ගනිමි.  අනාගතයේදී අපට සංවාද පවතින සාකච්ඡාවන්  දිරිමත් කරන සංසදයක හමුවීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

SendShareShare
Previous Post

හැම එකක්ම රිවස්! එදා හැම ප්‍රශ්නයකදිම වැරැද්ද තිබ්බ ආණ්ඩුවේ..! අද මොන ප්‍රශ්නයක් ආවත් ආණ්ඩුවේ කිසි වැරැද්දක් නෑ! ආණ්ඩුව කරන කියන වැඩවලට සුද්දොත් හොල්මන්! සුජීව කියන මේ කතා ටික අහන්නකෝ…! VIDEO I Sri Lanka Latest News

Next Post

ඌන සේවා උපාධිධාරීන්ට-පුරාවිද්‍යා උපාධිධාරීන්ට ගුරු සේවයට එන්න අවස්ථාව ලබා දෙන්න! විපක්ෂ නායක සජිත් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.