• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශාසනයට පහර දෙන්නන්ට වැඩිකල් යන්න කලින් ගිහි පිරිස උත්තර දේවි! අස්ගිරි අනුනාහිමියෝ සිංහ – ඌරු සටන මතක් කරති! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
ශාසනයට පහර දෙන්නන්ට වැඩිකල් යන්න කලින් ගිහි පිරිස උත්තර දේවි! අස්ගිරි අනුනාහිමියෝ සිංහ – ඌරු සටන මතක් කරති! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ට උපහාර දැක්වීමේ උත්සවයක් බදුල්ල ඓතිහාසික මුතියංගණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. එම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. සභාව අමතමින් පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් මෙලෙස අදහස් දැක්වූවා.Sri Lanka Latest News

‘අද සමාජයේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව මෙවන් උපහාර තාමත් මේ රටේ අපේ බෞද්ධ සමාජය තුළ ඉතාම ඉහළින් සිද්ධ කරනවා. උන්වහන්සේලාගේ සේවාව තාමත් අගය කරනවා. අවාසනාවකට ඉතින් ඔය අතර ඇතැම් අය මේවා විවිධ විවේචනයන්ට භාජනය කරනවා.

මම මේ අවස්ථාවේදී අපේ මහා සංඝරත්නයෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ උකටලී නොවී උපේක්ෂාසහගත වෙන එක තමයි වඩාත්ම බුද්ධිගෝචර වෙන්නේ. ඒකයි මගේ පෞද්ගලික අදහස. මේවාට ප්‍රතිචාර දක්වන්න ගියොත් සිංහයාගේ සහ ඌරාගේ සටනක් ගැන අපි අහලා තියෙනවා. ඒ අසූචි තවරාගන්න සිංහයාට අවශ්‍ය නැති නිසා. මේ වර්තමාන තත්ත්වය සම්බන්ධව නම් භික්ෂුන් වහන්සේලා මේ වෙලාවේ තරමක් නිහඬ වෙන එක තමයි වඩාත් කාලෝචිත. නැත්නම් මේවට පිළිතුරු දෙන්න ගියොත් මේ විදියේ නොහික්මුණු පිරිසක් අද සමාජයේ ක්‍රියාත්මක වෙන ආකාරයක් එක්ක කල්පනා කරනකොට අපි තවත් ඒ තැනට නොවැටී අපේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන එක වටිනවා. හැබැයි ඉතින් ඒවා වගේ ඒවා අර සෝඩා බෝතලේ කැඩුවා වගේ කලක් ඉස්මතු වෙලා ඒවා එහෙම්මම යට යනවා. මොකද ඒ වගේ අයට වැඩි කල් පවතින්න බෑ.
මේ රටේ තාමත් ශාසනයට ආදරය කරන රත්නත්‍රය පිළිබඳ ප්‍රසාදය තියෙන විශාල පිරිසක් ඒ විදිහට කටයුතු කරනවා. මේ සමාජය ඔවුන් කවුද කවර අරමුණකින්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක මම හිතනවා යථා කාලයේදී මේ සැදැහැති පිරිස සබුද්ධිකව ඒ දෙස බලයි. ඒ ගැන තීන්දු තීරණ ගනියි. මොකද හැමදාමත් මේ රටේ ශාසනය ආරක්ෂා කරන්න මේ ගිහි සමාජය ගසට පොත්තත් පොත්තට ගසත් වගේ හිටියා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මේ සැදැහැති පිරිස වැඩි කල් යන්න ඉස්සෙල්ලා මම හිතනවා ඕවාට පිළිතුරු දෙනවට කිසි සැකයක් නෑ. එතෙක් අපි නිහඬව බලා ඉන්න එක තමයි මට නම් හිතෙන්නේ කාලෝචිත හොඳම වැඩේ.’

SendShareShare
Previous Post

හැමෝම බෑ කියලා හිතුවා! අවුරුදු 3ක් ඉල්ලුවත් මාස 6න් හැදුවා! මහ රෑ ඇවිල්ලා වැඩ බැලුවා! ඉංජිනේරුවන් පර්ත් නුවරට යැව්වා! ප්‍රේමදාස නැත්නම් ගහයි ඩේ නයිට්…! Sri Lanka Latest News

Next Post

ලොකු රැවටීමක් වුණේ…! මානසිකව ගොඩක් වැටුණා…! නිවාඩුවක් ලැබෙනකම් ඉන්නේ ගමට යන්න…! විනෝලි දිශානායක I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.