ගල් අගුරු වංචාව අපේ විදුලි බල පද්ධතියේ පුනර්ජනනීය බලශක්තියේ ධාරිතාව සහ විදුලි බිල කෙරෙහි බලපාන නිසා මේ ගල් අගුරු ප්‍රශ්නය ඉතා වලංගු ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ස්ථාවර නියෝගවලට අනුව ප්‍රශ්න අහන මන්ත්‍රීවරයාට පිළිතුරට කේන්ද්‍ර ගතව ප්‍රශ්න අහන්න අයිතිය ඇති බවත් එම නිසා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න අවස්ථාව දිය යුතු බවත් මෙය ඩීසල් මාෆියාව සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










