• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විභාගය පාස් වෙලා අවුරුදු 2ක් පොරොත්තු ලේඛනයේ හිටි 3000කට දකුණු කොරියාවේ රස්සාව නැතිවෙන්නයි යන්නේ! මේ අය ගැන අඩුම තරමේ කතා කළේත් විපක්ෂනායක සජිත් විතරයි! VIDEO I Sri Lanka Latest News

February 15, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
හොර කොරියා රස්සා ෆෝම් එකක් අන්තර්ජාලේ සැරිසරනව… අහුවෙන්න නම් එපා..! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා වසර දෙකක් තිස්සේ පොරොත්තු ලේඛනයේ රැඳී සිටින තරුණ තරුණියන් දහස් ගණනකගේ බලාපොරොත්තු සුන්වීමේ අවදානමක් මතුව තිබේ.Sri Lanka Latest News

2023 වසරේ පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු සියලු පරීක්‍ෂණ සමත්වූ අයැදුම්කරුවන් රැකියා ගිවිසුම් (Job Agreements) නොලැබීම හේතුවෙන් මෙලෙස අර්බුදයකට ලක්ව සිටිති.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී වසර දෙකක් ඇතුළත රැකියා ගිවිසුමක් නොලැබුණහොත්, කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ (HRD) නිල වෙබ් අඩවියෙන් අදාළ අයැදුම්කරුගේ නම ස්වයංක්‍රීයව ඉවත් වේ. මේ වන විට දිනකට මෙලෙස නම් 4ක් 5ක් ඉවත් වෙමින් පවතින අතර, මෙම වසර අවසන් වන විට 3,000ක පමණ පිරිසකට සිය අවස්ථාව අහිමි වනු ඇතැයි ගණන් බලා තිබේ.

අගතියට පත් තරුණ තරුණියන් නගන ප්‍රධාන චෝදනා කිහිපයකි:

– වයස් සීමාව ඉක්මවා යාම: වයස අවුරුදු 37-38 දී විභාගය සමත් වූවන් වසර දෙකක් ප්‍රමාද වීම නිසා දැන් උපරිම වයස් සීමාව වන 39 ඉක්මවා ගොස් ඇති බැවින් ඔවුන්ට නැවත විභාගයට පෙනී සිටීමට ද නොහැකි වී ඇත.

– අධික වියදම: පෞද්ගලික රෝහල්වලින් දෙවතාවක් වෛද්‍ය පරීක්‍ෂණ සිදු කිරීමටත්, භාෂා පන්ති සහ විභාග ගාස්තු සඳහාත් විශාල මුදලක් වැය කර ඇතත් ප්‍රතිඵලයක් ලැබී නැත.

– ෆයිල් මාරු කිරීමේ සැකය: තමන්ගේ දත්ත වෙනුවට වෙනත් පිරිසක් ඉදිරිපත් කරන්නේද යන්න පිළිබඳව අයැදුම්කරුවන් සාධාරණ සැකයක් පළ කරයි.

– රජයේ ප්‍රමාදය: මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමට බලධාරීන් කොරියාවට යන බව පැවසුවද එය තවමත් ඉටු වී නොමැති බව ඔවුහු පවසති.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත්තේ කොරියානු රජය සමඟ සාකච්ඡා කර මෙම පොරොත්තු කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ කරන බවයි. කෙසේ වෙතත්, නවකයන් සඳහා නැවත විභාග පවත්වා වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම නිසා පැරණි අයැදුම්කරුවන් තවදුරටත් අතහැර දැමීමේ අවදානමක් පවතින බව විචාරකයෝ පෙන්වා දෙති.

ලංකාවේ කොල්ලො කෙල්ලො 5000කගේ රැකියා අනතුරේ! රස්සා ටික බේරගන්න විපක්ෂනායක සජිත් මැදිහත් වෙයි! කොරියානු තානාපතිනිය පාර්ලිමේන්තුවට ගෙන්වා සාකච්ඡා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
SendShareShare
Previous Post

අකුරේගොඩ හමුදා මූලස්ථානය පෙනි පෙනී නීතීඥයයි බිරියයි මරපු ඝාතකයන් ආ කාර් එක ගාල්ලට යනකම් කිසිම ප්‍රශ්නයක් නැතිව ගිහින්! හොයාගෙන තියෙන්නෙත් වාහනයක් ගිනිගන්නවා කියලා ආපු තොරතුරකින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

මගේ හීන එකින් එක හරි ලස්සනට මම ඇත්ත කරගන්නවා…! හැමතැනම ඉන්නේ වීරයෝ…! වීරවරියෝ පිරුණු වෙනස් හැඩයක වැඩක්…! මනීෂා චංචලා I Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.