සංවර්ධන ව්‍යාපෘති සදහා තමන්ට ලැබෙන රුපියල් මිලියන 100 සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ x පණිවුඩයත් තබා තිබේ.Sri Lanka Latest News
ඒ මෙසේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් 2026 වසර සඳහා වූ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් බදු ගෙවන ජනතාවගේ මුදලින් ශ්‍රී ලංකා රු. මිලියන 10ක් වෙන් කිරීමේ හිමිකම මා සතුවේ. එබැවින්, සුහුරු අධ්‍යාපනය නංවාලනු පිණිස රාජ්‍ය පාසැල් පද්ධතිය සඳහා සුහුරු පුවරු සහ පරිගණක සපයා දීම වෙනුවෙන් එම සමස්ත මුදල වෙන්කිරීමට කටයුතු කරමි.
As a Member of Parliament, I am entitled to allocate LKR 10 million of tax payers’ funds for development projects for the year 2026. As such, I will be allocating the total amount for the provision of smart boards and computers for the state school system in order to enhance…
— Sajith Premadasa (@sajithpremadasa) February 13, 2026










