දැනට ක්‍රියාත්මක 2019.08.02 දිනට පෙර ලබාගන්නා ලද සිම් කාඩ්වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීමේ විධිවිධාන සලසමින් සහ දැනට ක්‍රියාත්මක ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ නව රෙගුලාසි හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.Sri Lanka Latest News










