• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සභාපති නීතීඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නිලධාරී මණ්ඩලයට එරෙහිව නීතීඥ සංගමයට පැමිණිල්ලක්! ව්‍යවස්ථාවට පටහැනිව බලයේ ඉන්නයි යන්නේ! මාසික අයවැය වාර්තා ඉදිරිපත් කරලත් නෑ! සංගමයේ මුදල් සාමාජික සුභසිද්ධියට යොදවලත් නෑ! I Sri Lanka Latest News

February 11, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ගල්කිස්ස උසාවි බිමේ පොලිස්-නීතීඥ ප්‍රශ්නය දුරදිග යයි! පොලිසිය නීතීඥ වන්නිනායකගේ ගෙදරට යයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංගමයේ වත්මන් සභාපති නීතිඥ ගුණරත්න වන්නිනායක, එම සංගමයේ ලේකම් හා භාණ්ඩාගාරික යන අය සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව හා අත්තනෝමතික ලෙස ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තවදුරටත් බලයේ රැඳී සිටීමට කරනු ලබන උත්සාහය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමන් වෙත පැමිණිලි කර තිබේ. Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව අනුව එකම නීතිඥවරයකු ට ප්‍රාදේශීය නීතිඥ සංගම් ද්විත්වයක සාමාජිකත්වය දැරිය නොහකි අතර එය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවේ ද දක්වා ඇත.

ඒ අනුව එම සංගමයේ සාමාජිකයකුට වෙනත් ප්‍රාදේශීය අධිකරණ නීතිඥ සංගමයක සාමාජිකත්වය දරිය නොහැක.

එවන් තත්වයක් තුල තමන්ට හිතවත් වෙනත් ප්‍රාදේශීය සංගම් වල සාමාජිකයන් හට ද කොලඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ විධායක කමිටු අනුමැතියකින් තොරව ජන්ද බලය සහිත සාමජිකත්වය ලබාදී ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් ජන්ද පදනම වැඩිකර ගැනීමට වර්තමාන සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන නිළධාරීන් උත්සාහ කරමින් සිටින බව එකී පැමිනිල්ලෙන් දක්වා තිබේ.

මාසික අයවැය වාර්තා ඉදිරිපත් නොකිරීම,සංගමයේ මුදල් අත්තනෝමතික ලෙස සාමාජිකයන් ගේ සුභසිද්ධිය සදහා නොයොදවමින් භාවිතා කිරීම යන කරුණු සම්බන්ධයෙන් ද එකී පැමිනිල්ලෙන් වැඩිදුරටත් පැමිනිලි කොට තිබේ.

මෙවැනි තත්වයක් මත අපක්ෂපාති නිළවරණයක් සදහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත් වීමක් අපේක්ෂා කරනු ලබන බව එකී පැමිනිල්ලේ වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ නිලවරණය සඳහා වන නාමයෝජනා භාර ගැනීම 12 වනදා පැවැත්වෙන අතර නිලවරණය පෙබරවාරි 19 දින පැවැත්වීමට නියමිත වේ.

සභාපති තුමා_014302Download
SendShareShare
Previous Post

ලෝකෙට ණය නොවී රට ගොඩගන්න පුළුවන් යෝජනා 6ක් අරන් විපක්ෂනායක සජිත් යුරෝපා සංගම් නියෝජිතයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.