රාජගිරිය සහ කොළොන්නාව අතර වාහන ගරාජයක් තුළ පිරිසක් අතර ඇතිවූ ගැටුමක දර්ශන පෙළක් අපට වාර්තාවනවා.Sri Lanka Latest News
කොළොන්නාවේ පදිංචි ප්‍රභූ යන අය විසින් මෙම පහරදීම සිදුකරන අතර පහරදීම කරනු ලබන්නේ රැකියාවක් සදහා වෙනත් ප්‍රදේශයකින් කොළඹට පැමිණි තරුණයකුට බවයි වාර්තා වන්නේ.
මෙම පහර දීමට හේතුව වී ඇත්තේ පෙම් සබඳතාවයක් බවටත් පහර කෑමට ලක්වූ තරුණයා ගරාජය තුල තනි වූ විට මෙම පහරදීම සිදු කර ඇති බවටත්වැඩිදුරටත් සදහන්.
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක ගේ පුතා ද මෙම පිරිස අතර සිටි බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වන මෙම දර්ශන හුවමාරු කරන පිරිස් වාර්තා කර ඇත්තේ
කෙසේ වෙතත් මෙම සිදුවීම ඇතිවූ දිනය පිලිබද නිශ්චිත දින වකවානුවක් වාර්තාවන්නේ නැහැ.










