ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයන් තේරීම සඳහා පැවති තීරණාත්මක ඡන්ද විමසීමේදී, ජාතික ජනබලවේගය (NPP) පරදා විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් සමත්ව තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයට හිමිවූ නියෝජිත ආසන සංඛ්‍යාව 58ක් වන අතර, ජාතික ජනබලවේගයට හිමිවූ ගණන 42ක්.










