වැඩිහිටි පොලී ආදායම 15%ක් කරන බවට මැතිවරණයේදී පොරොන්දු දුන් රජය අද වනවිට එය 7% දක්වා පහත දමා ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
එම නිසා වහාම එම වැඩිහිටියන්ට දීමට පොරොන්දු වූ පොලී මුදල ලබා දෙන ලෙසද විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.










