• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ මස්සිනා රුවන් නායකයා කරන්න ගහපු කුමන්ත්‍රණය පරදී: ජාතික ලයිස්තු පත්කිරීමත් කල් යයි

August 14, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ගේ මස්සිනා රුවන් නායකයා කරන්න ගහපු කුමන්ත්‍රණය පරදී: ජාතික ලයිස්තු පත්කිරීමත් කල් යයි
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සිය මස්සිනා වන රුවන් විජයවර්ධන මහතා පත්කිරීමට අද (14) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහයක් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ දැඩි විරෝධය මැද හකුලා ගැනීමට වික්‍රමසිංහ මහතාට සිදුව ඇත.

එහිදී පක්ෂ නායකත්වය පිළිබද මාතෘකාව ඇදී ආ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත ආශු මාරසිංහ මහතා රුවන් විජයවර්ධන මහතාගේ නම යෝජනා කර ඇත. එය ස්ථිර කොට ඇත්තේ සමන් රත්නප්‍රිය මහතා විසිනි.

කෙසේවෙතත් රුවන් විජයවර්ධන මහතාගේ නම යෝජනා වීමත් සමග පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ දැඩි විරෝධය ඊට එල්ල වී තිබේ.

ඔවුන් පෙන්වා දී ඇත්තේ රුවන් විජයවර්ධන යනු අතිඅසාර්ථක දේශපාලන චරිතයක් බවත්, බාර දුන් කිසිදු කටයුත්තක් රුවන් සාර්ථකව අවසන් කොට නොමැති බවත්ය.

බියගම ආසනය රුවන් විජයවර්ධන විසින් විනාශ කළ බව එහිදී පෙන්වා දී ඇති ජ්‍යේෂ්ඨයන්, රුවන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට විජයවර්ධන මහතා අපොහොසත් වූ බවත් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් මේ ආකාරයට රුවන් විජයවර්ධන මහතා රනිල්ගෙන් පසු පක්ෂ නායකත්වයට ගෙන ඒම සදහා තිරය පිටුපස මෙහෙයුම සම්පූර්ණයෙන්ම දියත් කර ඇත්තේ රනිල්ගේ සහෝදරයකු වන චන්න වික්‍රමසිංහ මහතාය. (ඒ සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් ඉරිදා මව්රට පුවත්පතේ ‘රාජ්‍ය රහස්’ තීරයේ පළවේ.)

මීට අමතරව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය පිළිබදවද සාකච්ජා වී ඇති අතර එහිදී දින නියමයකින් තොරව එම පත්කිරීම කල් දැමීමට පක්ෂය තීන්දු කර ඇත.

SendShareShare
Previous Post

රස්සා 150,000ක් බෙදිල්ල ඇරඹේ

Next Post

සජිත් කොළඹ පන්සල්වල අඩුපාඩු සොයා බලයි

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.