සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙමටගොඩ ආරාමය පෙදෙස වික්‍රමසිංහාරාමය සහ බොරැල්ල ශ්‍රී ලංකාරාම යන විහාරස්ථානවලට ගොස් මහා සංඝරක්නයේ ආශිර්වාදය ලබා ගැනීමට පියවර ගත්තේය.
එහිදී එම පන්සල්වල අඩුපාඩු පිළිබදවද සොයා බැලූ ප්‍රේමදාස මහතා ඒවා කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බවද සදහන් කර සිටියේය.