• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්නැළිගොඩ පැලවත්තට ගිය දවස…! හම්බවුණේ විජිතව…! වටගලත් හිටියා…! Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
එක්නැළිගොඩ පැලවත්තට ගිය දවස…! හම්බවුණේ විජිතව…! වටගලත් හිටියා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගරු නීතිපති විසින් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනකුට චෝදනා 17 යටතේ පවරා ඇති ්‍යක්‍ HC (TAB) 725/2019 අංකය දරන අපරාධ නඩුව (එක්නැලිගොඩ නඩුව) කැඳවනු ලැබුවා. අදද විනිසුරු මඬුල්ල පූර්ණ වී නොතිබීම හේතුවෙන් මැයි 04 වැනිදා දක්වා කල් තබනු ලැබුවා.Sri Lanka Latest News

මේ මාසය අපූරු මාසයකි. මම ප්‍රගීත් වෙනුවෙන් හාපුරා කියා මුල් වතාවට අධිකරණයකට යන්නෙ මේ මාසයේදීය. ඒ 2010 පෙබරවාරි මාසයේදීය. ඒ ප්‍රගීත් වෙනුවෙන් මමයි දරු දෙදෙනයි පවරන ලද හබයාස්කෝපස් නඩුව සඳහාය. ඒ නඩුව සකස් කළේද, පෙනීහිටියේද ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාය. මම ඒ මහතා ගාවට යන්නේද අහම්බයෙනි.

2010 පෙබරවාරි මාසේ මුල දවසක. පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයට යන්න සිද්ධ වෙනවා. ඒ, ප්‍රගීත්ගේ පැහැර ගැනීම සම්බන්ධව තිබිච්ච අදහසක් පිළිබඳ ඇත්ත තත්ත්වය ඔවුන්ට කියන්න. මම හිතන්නේ එදා තමයි මට මුල්වතාවට විජිත හේරත් මහත්තයා මුණගැසුණෙ. ඒ මහත්තයා තමා හබයාස්කෝපස් නඩුව පැවරීම සඳහා මාව නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතාගේ කාර්යාලය වෙත රැගෙන යෑම සඳහා නීතිඥ සුනිල් වටගල මහතාට පවරන්නෙ. ඒ මහතා තමයි හබයාස්කෝපස් නඩුවෙ Instructions Attorney ලෙස කටයුතු කළේ.

අවුරුදු 16 පසු ඒ අය රජ ගෙදර. මම තාම මේ පොළොව පීරමින් සැමියාට යුක්තිය සොයනවා.

මේ සමග ඇති හිනැහෙන රූපය මගේ. කාචය ත්‍යාගි රුවන්පතිරණගෙ. වෙනදා උසාවිය ළඟ සිටින, උසාවි ශාලාවට එන මාධ්‍ය සගයන්ටත් අද ප්‍රගීත්ව අමතක වූ ගානයි.
මම කාචයට හිනැහෙමි. මේ අපූරු රාජ්‍යයේ තිබෙන අපූරු පොතේ වගන්ති මතක් වීම නිසා විය හැකිය. නැතහොත් වෙනස්වූ සිස්ටමයේද රාජපක්ෂ බහිරවයන් දැකීම හෝ හුදකලා හිඟන (උන් කියන පරිදි) ගැහැනියකට ‘යුක්තිය ඉල්ලුවොත් තෝ මරනවා’ යැයි කියන, ‘අපි උතුමෝ’ යැයි කියාගනිමින් තම ඇඳිවත ඔසවා මුහුණ වසාගන්නා චූල මිනිස්සුන්ගේ නිරුවතටද විය හැකිය.

සන්ධ්‍යා ප්‍රියංගනී එක්නැළිගොඩ

SendShareShare
Previous Post

අම්මා ඉල්ලපු රුපියල් පනහේ රීලෝඩ් එක…! මවුපියන්ගෙන් එන කෝල් මිස්කරන්න එපා…! ඒක එයාලගේ අන්තිම කෝල් එක වෙන්න පුළුවන්…! Sri Lanka Latest News

Next Post

සජිත් මෙහෙම මිනිහෙක්! Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.