නිදහස් දින උත්සවය පැවැත්වෙන අවස්ථාවේ 2600 වැනි බුද්ධ ජයන්තිය නිමිත්තෙන් එහි ඔසවා තිබූ බෞද්ධ කොඩිය ඉවත් කොට ඇති බවට වීඩියෝ දර්ශන සහිතව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අනාවරණ කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ මේ වනවිට බෞද්ධ ධජය එසවීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News










