78 වන නිදහස් සමරුවේදී බෞද්ධ කොඩිය ගලවලා! ආණ්ඩුවට බෞද්ධ කොඩිය ඇලජික්ද? වහාම ඔසවනු! විමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්! VIDEO I Sri Lanka Latest News

නිදහස් උළෙලේදී බෞද්ධ කොඩිය එසවීමට කටයුතු නොකිරීම පිළිබදව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රශ්න කළේය.Sri Lanka Latest News