• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ඇත්ත’ පත්තරකාරයෙක් නැතිවෙයි! I Sri Lanka Latest News

February 1, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ඇත්ත’ පත්තරකාරයෙක් නැතිවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු අභාවයට පත් වී ඇති පණිවිඩය ආවේ දැන්. Sri Lanka Latest News

පේරාදෙණියේ අපේ කාලයේ සිටි ගුරුවරුන් අතර ඉතාමත් වැදගත් තැනක් ආචාර්ය මයිකල් ට තියෙනවා.

එතුමන් මට මුළින්ම හමුවූයේ 1993 වසරේ පමණ ඔහු ජර්මනියේ සිට නැවතත් පේරාදෙණියට පැමිනි පසුවයි. ඒ කාලයේ අපි ‘ජනතා මිතුරෝ’සංවිධානය හදන්න සහ ජාතික චින්තන සංවාදය ගොඩ නගන්න පේරාදෙණියේ සෑහෙන මහන්සියක් ගනිමින් හිටියේ.  තවත් පැත්තකින් මාක්ස්වාදී දේශපාලනය සහ වාමංෂික දේශපාලනය ලෝක පරිමානයෙන් කඩාවැටෙමින් තිබුනේ. ඒ කඩා වැටීම එක්ක ජාතික චින්තන සංවාදය උඩට ගන්න අපි උත්සාහ ගන්න කාලයේ අපේ  ජාතික චින්තන සංවාදයට විරුද්ධව පෙනී සිටි ආචාර්යවරුන් කීපදෙනා අතර ආචාර්ය මයිකල් ඉදිරියෙන් ම හිටියා.

මමත් ධම්මිකත් (ඇමරකෝන්) මුල් වී සූරිය ගුනසේකරයන්ගේ දේශනයක් අපේ කලාගාරයේ කර තිබූ දිනයක ආචාර්ය මයිකල් සමගින් බරපතල මතවාදී ගැටුමක් ඇතිවූ ආකාරය තවමත් මතකයේ තිබෙනවා. ඒ දේශනයෙන් පසුව මයිකල් ප්‍රනාන්දු මහතා සමග ඇතිවු සංවාදය ඉතාමත් උද්වේගකර වූ නමුත් එතුමන් සමගින් යම් ‘රංඩු වෙවී යාලු වෙවී’ යන තැනකට ගෙනියන්න අපිට හැකි වුනා.

චම්පික (රණවක) ලියු ‘සංවර්ධනයේ තුන්වෙනියාමය’ කෘතිය හරහා චම්පිකව පේරාදෙණියේ වාමාංශික විද්වතුන්ට හදුන්වා දෙන්නට අපි උත්සාහයක් ගත්තා. එහිදීත්  මයිකල් සහ සුමනසිරි (ලියනගේ) මහතුන් ඒ මතය සමගින් බරපතළ න්‍යායික ගැටුමක් ඇතිකර ගත් අතර ඒ නොඑකගතාව තියා ගනිමින් පරසර දේශපාලනයක අන්තර්ගතය පිළිබදව සාකච්ජා කිරීමට අපට හැකි වුනා.  

මේ සියල්ලටම වැඩිය ආචාර්ය මයිකල් සහ  කණ්ඩායම් අතර පරස්පරයන් ගොඩ නැගුනේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් 1994 චන්ද්‍රිකා  ආණ්ඩුව ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධව සංවාදය පැමිණි අවස්ථාවේදී යි. ඒ සංවාදයේ පේරාදෙණියේ අපේ ආචාර්වරුන් ගනානාවක්ම ඒ බලය බෙදාහැරීමේ ව්‍යාපෘතියේ ඉදිරියෙන් ම සිටියා. ඒ අතර මහාචාර්ය අමරසිංහ, මහාචාර්ය කීර්වැල්ල, මහාචාර්ය නවරත්න බණ්ඩාර, මහාචාර්ය සුමනසිරි ලියනගේ වැනි අය සමග ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාත් සිටි අතර ඒ සංවාදයන් රූපවාහිනි තුළ සහ පුවත් පත් තුළ සිදු කෙරුණු අවස්ථාවල ඔහු තමන්ගේ මතය ඉතාමත් නිශ්චිත්ව දැක්වූවා.  (ආණ්ඩුක්‍රම ප්‍රතිසංංකරන සම්බන්ධව ඒ  දිනවල අපි දැරූ සමහර ස්ථාවරයන් නිවැරදි නොවන බවත් ඒ සම්බන්ධයෙන් අපිට විරුද්ධ පැත්තේ අය දැරූ සමහර මතයන් නිවැරදි  බව මගේ දැන් පිළි ගැනීම බවත් මෙහිදී සටහන් කළ යුතුයි).

මේ සංවාදයන් අතර දිවයින පුවත් පතේ සිදුවු  කේ.එන්.ඕ. ධර්මදාස – මයිකල් ප්‍රනාන්දු විවාදය තවමත් සමහරුන් ට මතක ඇති. ඒ කාලයේ පේරාදෙණියේ අය එක දෙපාර්තමේන්තුවක අධ්‍යයන වැඩ කරමින් ජාතික සංවාදයේ ප්‍රතිවිරුද්ධ පැති නියෝජනය කිරීම සාමන්‍ය තත්වයක්. රූපවාහිනියේ හෝ පුවත් පතේ ප්‍රතිමල්ලවයන් වන අතරම senior common room එකේ මිතුරන් ලෙසින් එකට අල්ලාප සල්ලාපයේ යෙදුනු ඒ ශාස්ත්‍රීය සම්ප්‍රදායේ ප්‍රබලයෙක් ආචාර්ය මයිකල් ප්‍රනාන්දු.

ඔහු දිනක් මට කියු පරිදි ඔහුගේ උපන් ගම වන්නේ මගේ  ගම් ප්‍රදේශයේ බෝපිටියේ ලබ්බල යි. පසු කාලයේ ඔහු පේරාදෙණීයේ ජිවිතයේ වැඩි කාලයක් ගත කළ අතර විශ්‍රාම ගත් පසුව තිබිරිගස්යායේ සුලෙයිමන් ටෙරස් හි පදිංචියට පැමිණියා.

2005 -2010 කාලයේ මහින්ටද රාජපක්ෂ ආණ්ඩුවට ඔහු විරුද්ධ වූ නමුත් 2010 සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නැගී සිටින්නටත් ඔහු පසුබට වුනේ නැහැ. ඒ සම්බන්ධව ඔහු සක්‍රීයව කටයුතු කළ ආකාරය සුමනසිරි ලියනගේ මහතා ඉතාමත් හොදින් දන්නවා.  

පේරාදෙණියේ සිංහල දෙපාර්තමේන්තුවේ ඒ කාලයේ සිටි දැවැන්තයන් අතර එතුමන් එක් අයෙක්. ඒ කාලයේ සිංහල දෙපාර්තමේන්තුවේ සිටි අය මතවාදවලින් වෙනස්කම් තිබෙද්දීම අනෙකාගේ දක්ෂතාවයන් අගය කරන ආකාරයේ වැදගත් ආචාරවරුන් බව කිව යුතුයි.

වසර 30 කට අධික කාලයක් අපි හොදින් දන්නා හදුනන අපේ විශ්ව විද්‍යාලයේ ආචාරවරයෙක් වූ, දේශපාලන වශයෙන් වෙනස් මත දරද්දීත් ඉතාමත් විශිෂ්ඨ මිතුරෙකු වු, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතාගේ අභාවය පිළිබදව සංවේගය සටහන් කරනවා.

සුභ ගමන් මයිකල් සර් !

(සටහන | මහාචාර්ය චරිත හේරත්)

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු මහතා ‘ඇත්ත’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන්ද කටයුතු කළේය.

SendShareShare
Previous Post

කුණාටුව රේල්පාරට කරපු විනාශය බිලියන 320ක්! I Sri Lanka Latest News

Next Post

මහේන්ද්‍ර පෙරේරා කොළොම්පුරයේ වීදි බසී! සිනමාව හොල්ලන්න එන ‘අභීත’ ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.