ඉරාන රජයට අයත් IRAN07 ලියාපදිංචි අංකය දරණ ප්‍රභු ගුවන් යානයක් මිට පැය කීපයකට කළින් ටෙහෙරානයෙන් පිටත් වී රුසියාවේ මොස්කව් වෙත ගමන් කළ බව සඳහන් වෙයි.Sri Lanka Latest News
මෙම විශේෂ ගුවන් යානය සාමාන්‍යයෙන් ඉහළ පෙළේ රාජ්‍ය කටයුතු සඳහා භාවිතා කරන එකක් වන අතර,ගුවන් ගමනේ අරමුණ හෝ එහි ගමන් කළ පුද්ගලයන් පිළිබඳව ඉරාන හෝ රුසියා රජයන්ගෙන් තවම නිළ තහවුරු කිරීමක් නිකුත් වී නැත.විශ්ලේෂකයින් පවසන්නේ ඉරාන රජයේ ඉහළම පුද්ගලයින් කිහිප දෙනෙක් රුසියාවට පළා යන්නට ඇති බවයි.










