අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.Sri Lanka Latest News
මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය.
මෙහි අවසන් තිදෙනා අතරට පැමිණීමට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසෆ් සමත්වූ අතර, ඇයට එහි තෙවන ස්ථානය හිමිවූවාය.
සත්කාරක අමෙරිකාවේ තරගකාරියට මෙහි දෙවන ස්ථානය හිමිවිය.
මෙම තරගය සඳහා ලෝකයේ රටවල් 60කට අධික රූ රැජිනියන් පිරිසක් එක්ව සිටියහ.










