• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලාල්කාන්ත (නො)කියපු බය හිතෙන කතාව! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලය අලුත් විදිහකින් එන විදිහ ලාල්කාන්ත පෙන්නයි! ගෙදර යන්නෙ නැති අයට ගෙදර යන්න වෙන විදිහත් අනාවැකියක් වගේ කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘ආණ්ඩු බලය විතරක් මදි රාජ්‍ය බලයත් ලබාගන්න ඕනේ’ කියල ලාල්කාන්ත කිව්වනේ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ ආණ්ඩු බලයයි රාජ්‍ය බලයයි අතර වෙනස.
මැතිවරණයකින් ලැබෙන්නේ ආණ්ඩු බලය. රාජ්‍ය බලය ලැබෙන්නේ නැහැ. රාජ්‍යය ආණ්ඩුවට බොහෝ විට යටත්. ඒ නිසා ආණ්ඩුව ආණ්ඩු කිරීමට රාජ්‍යය තිබෙන ආකාරයෙන්ම යොදාගන්නවා.Sri Lanka Latest News

මොකක්ද රාජ්‍යය කියන්නේ?
ආරක්ෂක හමුදා සහ අවි ආයුධ, පොලිසිය, නිලධාරී පැලැන්තිය, අධිකරණය සහ නීති, හිරගෙවල්.
ලාල්කාන්තට විතරක් නෙවෙයි ටිල්වින් ඇතුළු ජවිපෙට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ඔය රාජ්‍ය බලය තමන් අතට ගන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටවල නම් රාජ්‍ය බලය ගන්න පාලකයන් දඟලන්නේ නැහැ. එහෙම කරන්නේ කොමියුනිස්ට් පාලකයන්, ඒකාධිපති පාලකයන් සහ අන්තවාදී ඉස්ලාම් පාලකයන්.
චීනයේ, කියුබාවේ, ලාඕසයේ, වියට්නාමයේ, උතුරු කොරියාවේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරානයේ, ඊශ්‍රායලයේ හැර අනෙකුත් සියලු මැදපෙරදිග රටවල, මියන්මාරය ආදී හමුදා පාලනය තිබෙන රටවල රාජ්‍යය සහ ආණ්ඩුව දෙකක් නෙවෙයි එකක්.

කොමියුනිස්ට් සහ ඉස්ලාම් රාජ්‍යයන් නම් තමන්ගේම නීති හදාගෙන තමන්ගේම පොලිසියක් සහ හමුදා හදාගන්නවා. ඒවාට පත්කරන්නේ තමන්ගේ පාක්ෂිකයන්. ඒකාධිපති රාජ්‍යයන්වල වෙන්නේ ආරක්ෂක හමුදා නායකයන් පාලකයන් බවට තමන්ම පත්කර ගැනීමයි.

ඔය කවුරුත්, තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරනවා තමන්ට ඕනෙ ව්‍යවස්ථාවක් සම්මත කරනවා. සමහර විට කීපදෙනකුගේ ජුන්ටා පාලනයක් හදාගෙන ජුන්ටාව නිකුත් කරන නියෝග නීති බවට පත්වෙනවා. එහෙම නැත්තම් එක්කෙනෙක් කරන නියෝග නීති බවට පත්කරගන්නවා. රජ කාලෙත් එහෙමනේ. රජ්ජුරුවෝ කිව්වොත් මූව උලතියලා මරපිය කියලා වධකයා ඒ අසරණයව උල උඩින් වාඩි කරලා මැරෙන්න අරිනවා.

ඉතින් රාජ්‍ය බලය තමන්ගේම කරගන්න නම් රජයේ තනතුරුවලට, අධිකරණයේ තනතුරුවලට තම පාක්ෂිකයන් පත්කරගත යුතු වෙනවා.
පහුගිය දවස්වල ඉරානයේ පෙළපාළිකරුවන්ට තදින්ම දඬුවම් කරනවා කියල කිව්ව එක්කෙනෙක් එහෙ අග්‍රවිනිශ්චයකාරයා. පෙළපාළි ගිය 1000ක් විතර ප්‍රසිද්ධියේ එල්ලා මරන්නයි ඉරාන පාලකයන් ලෑස්ති වෙලා හිටියේ. ඒක කළොත් ගහනවා කියලා ට්‍රම්ප් පණිවුඩයක් යැව්වම තමයි එල්ලා මරණ එක නැවැත්තුවේ.

ටිල්වින්ලට රාජ්‍යය තමන් අතට ගන්න නම් ඔය රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරුවලට පළමුවෙන්ම තම පාක්ෂිකයන් පත්කරන්න වෙනවා. විගණකාධිපති තනතුරට තමන්ට ඕනෙ කෙනෙක් පත්කරගන්න ආණ්ඩුව මේ තරම් දඟලන්නේ ඇයි කියල හිතාගන්න පුළුවන් නේද? නීතිපති පන්නන්න ජවිපෙ ලියන අප්පුල ලවා ටිල්වින්ලා මතවාදයක් ගොඩනගාගෙන යන්නේ මොකද කියලත් හිතාගන්න පුළුවන් නේද?

රාජ්‍යය තමන්ගේ රූකඩයක් කරගන්න වැඩේ හිමින් තමයි ටිල්වින්ලට කරන්න වෙලා තියෙන්නේ. හේතුව අපේ රටේ තිබෙන ආර්ථික අර්බුදය. රාජ්‍යය වේගයෙන් ජවිපෙ කරන්න ගියොත් අයි.එම්.එෆ්., ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ලංකාවට ආධාර සහ ණය දීම නවත්වනවා. ඇමෙරිකාව, යුරෝපය, ඉන්දියාව අපේ අපනයනයන් මිලදී නොගන්න ඉඩ තියෙනවා. ඒ රටවල් අපිට සම්බාධක පනවන්න ඉඩ තියෙනවා.

ලංකාවේ නිමිඇඳුම් ඇමෙරිකාව සහ යුරෝපය මිලදී ගැනීම නැවත්තුවොත් වෙන සංගදිය හිතාගන්න පුළුවන් නේද?
රාජ්‍යය තමන්ගේ රූකඩයක් කරගන්න යාම ලංකාවට ඇඩ්‍රස් නැතිවෙන රටේ ආර්ථිකයට දිට්වා සුළි කුණාටුවට අහුවෙන මහා භයානක සෙල්ලමක්.

බර්ටි රණවීරගේ

SendShareShare
Previous Post

87 ගිනිතිබ්බ ජේ.ආර්.ගෙ බංගලාව දැන්! Sri Lanka Latest News

Next Post

මාර්තුවේ ලයිට් කැපෙන අනතුරක්! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.