• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අසභ්‍ය වෙබ් අඩවිය මොඩියුලයට දැම්මෙ අපිද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්තුවේ අපිද ජනාධිපතිවරයාද? කෝ උත්තර? අධ්‍යාපන විශේෂඥයන් විපක්ෂනායක කාර්යාලයේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 25, 2026
in Exclusive
Reading Time: 14 mins read
A A
අසභ්‍ය වෙබ් අඩවිය මොඩියුලයට දැම්මෙ අපිද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැත්තුවේ අපිද ජනාධිපතිවරයාද? කෝ උත්තර? අධ්‍යාපන විශේෂඥයන් විපක්ෂනායක කාර්යාලයේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Smart board, computers නැති පාසල්වලට සක්වල වැඩසටහන හරහා ඒවා ලබා දී ඉංග්‍රීසි හින්දි චීන ජපන් භාෂා ඇතුළු තවත් භාෂා මෙන්ම STEAM education ඇතුළු පැතිකඩවලට යොමුවිය යුතු බවට මුලින්ම කිව්වේ සමගි ජන බලවේගය බවත් මේ වෙනස නැවත හරවන්න සමගි ජන බලවේගය සම්බන්ධයි කියා රජය කියන එක විශ්වාස කළ නොහැකි බවත් මේවා සමගි ජන බලවේගය කියා සිටියේ යල්පැනගින කටපාඩම් ක්‍රමය වෙනස් කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥයන් සහ පාර්ශ්ව සමග පැවැති හමුවකදීය. මෙහි දි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය

මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න විපක්ෂය කැමති බවත් මේ වැඩපිළිවෙළ අඩුපාඩුවලින් තොරව යන්න නම් Green Paper, White Paper හරහා මේ වැඩකටයුතු ක්‍රියාත්මක කරන ලෙස පැවසුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂයකට ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ නතර කරන්න බලයක් නොමැති බවත් සමගි ජන බලවේගය කිසිදා ජනතාව පාරට බස්සවා එවැනි දෙයක් කිසිදා කර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අසභ්‍ය මොඩියුල හැදුවෙත් රජයයි

ජනාධිපතිවරයා කියන ආකාරයට ගුරු පුහුණු ගැටලු, තාක්ෂණික ගැටලු ආදිය මගහරවා ගෙන 2027 මේවා කරන බව කියා ඇති බවත් ජනාධිපතිවරයා ගත් තීන්දුවක් මිස විපක්ෂය මේවාට සම්බන්ධ නැති බවත් Buddy net කියන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති බවත් මේ වෙබ් අඩවිය සහිත මොඩියුලය හදන්න විපක්ෂය සම්බන්ධ නැති බවත් ස්ථාන 12ක් මගින් මේ මොඩියුලය පරීක්ෂා කරන බවත් එවැනි ආකාරයට නිර්මාණය වූ මෙවැනි මොඩියුල සුදුසුද නැද්ද කියා දෙමාපියන්ම තීරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ආණ්ඩුවේ වැරැද්ද වහගන්න දැන් ⁣ෆේක් එකවුන්ට් හරහා විපක්ෂයට මඩ ගහනවා

විපක්ෂය පෙන්වා දුන්⁣නේ මේ වරද මිස ප්‍රතිසංස්කරණ නතර කිරීම නොවන බවත් ජනාධිපතිවරයා සොයා බලන විට තව අඩුපාඩු රැසක් තිබූ නිසා මේ මොඩියුල නතර කර බොරුව සමාජගත කරන සමාජ ජාලා ⁣ෆේක් වෙබ් අඩවි සමාජ මාධ්‍ය අඩවි හරහා විපක්ෂය මෙය නතර කළ බවට බොරුවක් සමාජ ගත කරමින් යන බවත් මේ ප්‍රතිසංස්කරණ නතර කළේ විපක්ෂය යැයි රජය කියනවා නම් ජනාධිපතිවරයාටත් බහුතරයක් සහිත ආණ්ඩුවටත් වඩා විපක්ෂයට බලයක් ඇති බව පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ ICT උගන්වන්න ග්‍රාමීය පාසල්වලට සම්පත්

එදා මැතිවරණ වේදිකාවේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පරිගණක අධ්‍යාපන ගැන කියද්දි ඒවා විශ්වාස නොකර ජනතාව වත්මන් රජයට ඡන්දය දුන් බවත් ICT විෂය පවා පටන් ගන්නේ 6 වසරේ සිට බවත් ලෝකයේ K to 12 ලෙස ICT විෂය ඉගැන්නුවත් අප රටේ උගන්වන්නේ 6 වසරේ සිට බවත් මෙයත් වැරදි දෙයක් බවත් එසේම ICT විෂය උගන්වන්න හරිහමන් සම්පත් ග්‍රාමීය පාසල්වල නොමැති බවත් එවිට සම්පත් හිගතාව මතු වී අධ්‍යාපනයේ බෙදිමක් සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

නමට විතරක් තියෙන.. වැඩිය ගණන් ගන්නෙ නැති ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම’? I Sri Lanka Latest News

Next Post

කලාව දැන් බිස්නස් එකක් වෙලා…! මගේ දුව තමයි හොඳම ප්‍රේක්ෂකයා…! ඇතිවෙන්න බැණුම් ඇහුවා…! ලක්ෂිකා ෆොන්සේකා I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

සියඹලාණ්ඩුවේදී වී ප්‍රශ්නය මුල්කරගෙන ගොවි ජනතාව සහ මාලිමා ප්‍රාදේශීය නායකයන් අතර උණුසුම් තත්ත්වයක් මතුවූයේ මෙසේය.Sri Lanka Latest News

Read more
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.