ව්‍යවස්ථාදායක සභාව සදහා 2026-2029 තුන්වසර සදහා නව සිවිල් සමාජ සාමාජිකයින් තිදෙනා ලෙස හිටපු ජනාධිපති ලේකම්වරයකුවන ඔස්ටින් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්තා සෙනවිරත්න, සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන රංජිත් ආරියරත්න යන මහත්වරුන් නම් කොට තිබේ. Sri Lanka Latest News
ඒ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂනායකගේ එකගතාව මතයි.
ඊයේ දින දෙදෙනා අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකගතාව ඇතිව තිබේ.










