• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාටින් අයියා හදපු සුද්දොත් පුදුම වුණු ලංකාවේ ඇපල් වත්තට ඔස්ටේ්‍රලියාව කරපු හෙණ ගහන අපරාධය! Sri Lanka Latest News

January 24, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මාටින් අයියා හදපු සුද්දොත් පුදුම වුණු ලංකාවේ ඇපල් වත්තට ඔස්ටේ්‍රලියාව කරපු හෙණ ගහන අපරාධය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාළුවනේ, මේක අපේ රටේ ඉතිහාසයේ සැඟවුණු, ඒ වගේම ඕනෑම ලාංකිකයෙක්ගේ ඇස්වලට කඳුළු එන ඇත්ත කතාවක්. ලංකාවේ ඇපල් හැදෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න අයට, මේ කතාව ලොකු පාඩමක් වේවි. පිටරටින් ගේන ඇපල් ගෙඩියට රුපියල් දහස් ගණන් යටකරද්දී, අපිටම කියලා සරුසාර ඇපල් වත්තක් තිබුණු ඒ අතීතයට අපි පොඩ්ඩක් ගිහින් එමු.Sri Lanka Latest News

කතාව පටන් ගන්නේ 1960-1977 කාලසීමාවේදී. ඒ කාලේ අපේ රටේ දේශීයත්වයට ලොකු තැනක් ලැබුණු කාලයක්. හමුදාවේ සේවය කරලා විශ්‍රාම ගිය මාර්ටින් නම් ඒ අභිමානවත් මිනිසාට ඕනෙ වුණා ලංකාවේ ඇපල් වවන්න. බොහෝ දෙනෙක් ඔහුට හිනාවුණා. ‘ලංකාවේ කොහේද බං ඇපල් හැදෙන්නේ?’ කියලා අහපු මිනිස්සු ඉස්සරහා මාර්ටින් නිහඬවම තමන්ගේ සටන පටන් ගත්තා.

ඔහු තෝරාගත්තේ නානුඔය, ග්‍රේට්‌වෙස්‌ටන් කන්ද කෙළවරේ තියෙන මහඌව වතුයාය ආසන්න ප්‍රදේශය. කෘෂිකර්මය ගැන පොතේ දැනුමට වඩා සොබාදහම ගැන ඔහුට තිබුණේ පුදුමාකාර ඉවක්.

අඩි 3000-5000ක් උස මේ කඳුකර ප්‍රදේශයේ පිහිටීම ඇපල් වගාවට දිව්‍ය ලෝකයක් වගේ වුණා. මාර්ටින් මේ තැන තෝරාගත්තේ අහම්බෙන් නෙවෙයි. එක පැත්තකින් වියළි මහියංගනයත්, අනෙක් පැත්තෙන් සීතල ග්‍රේට්‌වෙස්‌ටර්න් කඳු පන්තියත් අතරින් හමා ආපු ඒ සුවිශේෂ සුළඟ ඇපල් වගාවට අවශ්‍ය කරන ‘මයික්‍රෝ ක්ලයිමේට්’ එක නිර්මාණය කළා.

පූජකවරයෙක් මාර්ගයෙන් ගෙන්වා ගත්තු ඇපල් පැළ කිහිපයක්, වියළි ගොම සහ ලුණු ස්වල්පයක් විතරක් පාවිච්චි කරලා මාර්ටින් අවුරුදු 5ක් ඇතුළත ලංකාවම පුදුම කරවපු ‘ඇපල් පාරාදීසයක්’ හැදුවා.

මාර්ටින්ගේ ඇපල් වත්ත ගැන ආරංචිය ලෝකය පුරාම ගියා. අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, මහාචාර්යවරු වගේම විදේශීය සඟරා පවා මේ ගැන ලිපි පළකළා. මෙන්න මේ අතරේ තමයි ඔස්ටේ්‍රලියාවෙන් විශේෂ අධ්‍යයන කණ්ඩායමක් ලංකාවට එන්නේ.

මාර්ටින්ගේ වත්තේ හැදුණු, ඔස්ටේ්‍රලියාවේ ඇපල්වලටත් වඩා විශාල, රතු පාට සරුසාර ඇපල් දැකලා ඔවුන් තැතිගත්තා. මොකද, ලංකාව ඇපල් වගාවෙන් ස්වයංපෝෂිත වුණොත්, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙන ඇපල් අපනයනයට ලොකු පහරක් වදින බව ඔවුන් දැන සිටියා.

කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණේ මෙහෙමයි. මාර්ටින්ට ඉතාමත් සුහදශීලීව සංග්‍රහ කරපු මේ කණ්ඩායම, ඔහුට අමුතු උපදේශයක් දුන්නා. ‘මාර්ටින්, මේකට වඩා හොඳ ඔස්ටේ්‍රලියානු වර්ගයේ පැළ අපි දෙන්නම්, ඒවා මේ ගස් අතරම හිටවන්න’ කියලා ඔවුන් පොරොන්දු වුණා. මාර්ටින් ඒ මිනිස්සුන්ව අවංකවම විශ්වාස කළා.
නමුත් ඒ පැළ සිටුවලා මාස කිහිපයක් යද්දී, මාර්ටින්ගේ දෑස් කඳුළින් තෙත් කරමින්, අවුරුදු ගානක් ඔහු දරුවෝ වගේ හදාගත්ත සරුසාර ඇපල් වත්ත මැළවෙන්න පටන් ගත්තා.
එවක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජෝකින් ඇතුළු කණ්ඩායමක් කළ පරීක්ෂණවලින් හෙළි වුණේ අතිශය භයානක කරුණක්. ඔස්ටේ්‍රලියාවෙන් එව්වේ ‘හොඳ පැළ’නෙවෙයි. මුළු වත්තම විනාශ කරන්න පුළුවන් ප්‍රබල රෝගකාරකයක් රැගත් ‘වසංගත පැළ’.

ඔස්ටේ්‍රලියාව තමන්ගේ වෙළෙඳාම රැකගන්න, අපේ රටේ ගොවියෙක්ගේ දහඩියෙන් හදපු ඒ ලස්සන වත්ත විනාශ කළා. ඒ වෙද්දී අපේ රටට ඒ වගේ ජාත්‍යන්තර අපරාධයකට විරුද්ධ වෙන්න තරම් හයියක් තිබුණේ නැහැ. අවසානයේ මාර්ටින්ගේ ඇපල් හීනය මහපොළොවටම පස්වෙලා ගියා.

මාර්ටින්ගේ මේ කටුක අත්දැකීම නිසා තමයි 1999දී ලංකාවට ‘ශාක ආරක්ෂණ පනත’ හඳුන්වා දුන්නේ. අදටත් අපේ විදේශගත සහෘදයන් ලංකාවට එද්දී ගුවන් තොටුපළ නිලධාරීන්ගේ ඇස් වහලා රෙදි අස්සේ හංගගෙන ඇපල්, මිදි, දොඩම් ගේන්න උත්සාහ කරනවා.

හිතන්න… ඔබ ගේන ඒ එක පලතුරු ගෙඩියක් ඇතුළේ, එදා මාර්ටින්ගේ ඇපල් වත්ත වනසපු වගේම, මුළු රටේම කෘෂිකර්මාන්තය විනාශ කරන්න පුළුවන් ආගන්තුක පලිබෝධකයෙක් ඉන්න පුළුවන්. ඔබ ඔබේ දරුවන්ට දෙන ඒ පොඩි සතුට, මතු පරම්පරාවටම වන්දි ගෙවන්න සිද්ධ වෙන ලොකු විනාශයක ආරම්භය වෙන්න පුළුවන්.
දේශප්‍රේමියෙක් කියන්නේ වචනවලින් විතරක් නෙවෙයි, රටේ ජෛව විවිධත්වය රැකගන්න නීතියට අනුගත වෙන කෙනාටයි. එදා ‘ඇපල් මාර්ටින්’ට වුණු ඒ අපරාධය නැවත කිසිදාක අපේ රටේ වෙනත් වගාවකට වෙන්න ඉඩ තියන්න එපා.
්පමඑයම

SendShareShare
Previous Post

මල්වතු-අස්ගිරි මහ නාහිමියන් බැහැදකින්න ගිය රනිල්ට අනුනායක හිමියන්ගෙන් රටක් වටිනා උපදෙසක්! වයෝවෘද්ධ වෙනකොට ඉතින් අනිත් අයට තැන දෙන්න ඕනේ..! ඔව්.. ඔව්.. දෙන්න ඕනේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

රට පුරා අලුත් කොල්ලකෑමේ රටාවක්! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.