• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරිනි ගේන්න යන අලුත් විශ්වවිද්‍යාල පනතේ අවුල් ගොඩක් අරන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු පාර්ලිමේන්තුවට එයි! විපක්ෂනායක සජිත් කථිකාචාර්යවරුන්ගේ සිතීමේ නිදහස වෙනුවෙන් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය වෙනුවෙන් කෙළින්ම පෙනී සිටියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 22, 2026
in Exclusive
Reading Time: 17 mins read
A A
හරිනි ගේන්න යන අලුත් විශ්වවිද්‍යාල පනතේ අවුල් ගොඩක් අරන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු පාර්ලිමේන්තුවට එයි! විපක්ෂනායක සජිත් කථිකාචාර්යවරුන්ගේ සිතීමේ නිදහස වෙනුවෙන් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය වෙනුවෙන් කෙළින්ම පෙනී සිටියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආයතනයෙ පවතින ස්වාධීනත්වය නිදහස් නිවහල් භාවය ආරක්ෂා කිරිමත් ශාස්ත්‍රාලීය නිදහස සුරක්ෂා කිරීමත් ලෝක සාම්ප්‍රදායක් ලෙසත් පොදු රාජ්‍ය මණ්ඩලීය සම්ප්‍රදායක් ලෙසත් ඒ අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත් මේ විශ්ව විද්‍යාල සංශෝධන පනතේ අඩුපාඩු ඇති නිසා විපක්ෂයේ යෝජනාද ⁣ඉදිරිපත් කිරීමට කැමති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විශ්වවිද්‍යාලවල Academic ලාට ඇති ගැටලුව ලෙස මේ සංශෝදන ක්‍රියාත්මක කිරීමේ දී සිදුවිය යුතු සංවාදය සිදුව නැති බවත් පෙනෙන ආකාරයට මේ සංවාද විධිමත්ව සිදුව නැති බවත් ඊට අමතරව පවතින නීතිය වෙනස් වන තෙක් මුල් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් බවත් විශ්වවිද්‍යාල සංශෝධන පනතේ විවිධ විධිවිධාන ක්‍රියාත්මක වන තත්ත්වයක් තිබියදී අලුත් නීතිය එන තෙක් පීඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම නවතන ලෙස නියෝගයක් ගොස් ඇති බවත් එය බරපතල ලෙස නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාවේදී විශ්වවිද්‍යාල පනත ගැන අදහස් පළ කරමිනි.

මේ නව පනත හරහා අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වෙනත් විධිවිධාන ඇති නිසා ඒවා කථිකාචාර්යවරුන්ගෙ නිදහස උල්ලංඝනය කිරීමක් බවත් බලය මධ්‍ය ගත කිරිමක් විශ්ව විද්‍යාලයේ තිබිය යුතු ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමක් සිදු වන බවත් මෙය බරපතල ගැටලුවක් බවත් කාටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කතා කිරීමේ අයිතිය අහිමි කරන්න බැරි බවත් මේ හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සිතීමේ නිදහස රැක ගැනීම සේම පර්යේෂණාත්මක නිදහස ද රැක ගත යුතු බවත් මෙය රටේ විශ්වවිද්‍යාලවල විශ්වාසය සම්බන්ධ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ ඉඳලා ජනාධිපතිවරණයේදී රනිල්ගේ වේදිකාවට ගිය රමේෂ් පතිරණ ආපහු පොහොට්ටුවට ඇවිත් නාමල්ගෙන් ලියුම අතට ගනී!  I Sri Lanka Latest News

Next Post

සිවුරට අත තියන්න රට අල්ලපු පෘතුග්‍රීසීන්ටත් බැරිවුණා! ලන්දේසීන්ටත් බැරිවුණා! ඉංග්‍රීසීන්ටත් බැරිවුණා! හරි.. අපි බලාගමු! ලාල්කාන්ත කරපු අභියෝගය උලපනේ හිමි බාරගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.