අධිකරණ ක්‍රියාවලියට එල්ල වන බලපෑම හෙළාදැකීම සහ නීතිපතිවරයාගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම තරකරමින් සාකච්ඡාවක් සඳහා මිට සුළු මොහොතකට පෙර නීතිඥවරු පිරිසක් නීතිපති කාර්යාලයට පැමිණ තිබේ. Sri Lanka Latest News
ප්‍රේම්නාත් සී. දොලවත්ත, මෛත්‍රී ගුණරත්න සහ ගුණරත්න වන්නිනායක ප්‍රමුඛ නීතිඥවරු කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇත.










