පාර්ලිමේන්තුව කැදවීමෙන් අනතුරුව ආණ්ඩුව සිය පළමු පනත් සංශෝධනය ලෙස 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අහෝසි කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඉකුත් ජනාධිපිතවරණ සමයේදී මෙන්ම මහමැතිවරණ සමයේදීද ආණ්ඩුව 19 වන සංශෝධනය අහෝසි කරන බව ජනතාව කියා සිටි අතර ඒ සදහා තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.
ඒ අනුව යමින් පාර්ලිමේන්තුව රැස්වූ වහා සිය පළමු කටයුත්ත ලෙස 19 වන සංශෝධනය අහෝසි කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.










