• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් එදා ස්මාර්ට් පන්ති කාමර දීලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට මුලපුරද්දී විරුද්ධ වුණු වත්මන් ආණ්ඩුවේ ඉන්න මැතිඇමැතිවරු කව්ද? VIDEO I Sri Lanka Latest News

January 18, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවට-කතානායකට උත්තර දෙන හැටි කතා කරන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ නිදහස් අධ්‍යාපනයේ දැවැන්ත සාධනීය ප්‍රතිසංස්කරණයක් නිශ්චිතව අනිවාර්යෙන්ම නිවැරදිව විය යුතුය යන මතය තරයේ විශ්වාස කරන බවත් එය ප්‍රතිසංස්කරණයක් පමණක් නොව අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් සිදුවිය යුතු බවත් සමගි ජන බලවේගය විරුද්ද වූයේ වත්මන් රජය අප රටේ නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට හා විකෘතිකරණයට ලක් කිරීමට බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය නිවැරදිව ක්‍රියාත්මක නොවුණු අතර අදාළ පාර්ශ්ව සමග විවෘත හා විනිවිදභාවයෙන් යුත් සංවාදයකට යොමු නොවුණු නිසා අද නිර්මාණය වී ඇති අවිනිශ්චිචතාවයකට හා ව්‍යාකූලත්වය නිසා නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙන ගන්නා 41 ලක්ෂයකට ආසන්න දූදරුවන් දැඩි අසරණභාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වත්මන් රජයේ අසභ්‍යකරණය වූ අධයාපන ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට උදව් කරන ලෙසත් විරුද්ධ නොවන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරිය කියා සිටියත් තොරතුරු කරුණු කාරණා විකෘති කර අධ්‍යාපනය ගැන ඇතිව තිබෙන සංවාදය වෙන අතකට හරවන්නට කටයුතු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජය ක්‍රියාත්මක කරන්නේ නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් යැයි කිව්වත් මේ තුළ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට නිසි තැන ලබා දී නොමැති බවත් 1 වසරේ සිට 5 වසර දක්වා සිසුදූදරුවන්ට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය අහිමි කර ඇති බවත් මේ ප්‍රතිසංස්කරණ තුළ නව තාක්ෂණය රොබෝ තාක්ෂණය ඩිජිටල් උපකරණ ප්‍රවේශය හා සම්බන්ධතා මෙන්ම පාසල්වල තිබිය යුතු පහසුකම් සමග මේවා ක්‍රියාත්මක වන්නේද කියා ගැටලුවක් ඇති බවත් මේ වන විට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ බරපතල මානව හා භෞතික සම්පත් ඌනතාවක් තිබියදී බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය කියන්නේ මේ අසභ්‍යකරණය වූ ප්‍රතිසංස්කරණයට විරුද්ධ වෙන්න එපා කියලා

මේ ගුරුවරුන් නිවැරදි විධිමත් පුහුණුවකට ලක් කරාද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂය මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැති බවත් එදා සමගි ජන බලවේගය සුහුරු පන්ති කාමර පාසල්වලට ලබා දෙන විට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ගැන කතා කරන විට ජපන් භාෂා ගැන කතා කරන විට විහිලු කරේ වත්මන් රජය බවත් ලෝකයේ විශාලතම වෙළෙදපොළ ඇති ඉන්දියාවේ හින්දි භාෂාව හා චීනයේ චීන භාෂාව ඉගෙනීම ගැන තමා කතා කරන විට එය උපහාසයට ලක් කළේ වත්මන් රජයේ මැති ඇමතිවරු බවත් අද මොවුන් අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කර ප්‍රතිසංස්කරනවලට විරුද්ධ ‌වෙන්න එපා යැයි කියන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දැන්වත් උද්දච්ච නොවී අපේ අදහස්වලට ඇහුම්කන් දෙන්න

දැන්වත් විපක්ෂයේ අදහස්වලට වෙනත් පාර්ශ්වවල අදහස්වලට සවන් දී උද්දච්ච නොවී ප්‍රගතිශීලී සංවාදයට යොමු විය යුතු බවත් මේ යන විදිහට ගියොත් එය නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් බවත් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමේ අසභ්‍යකරණය කිරීමේ වත්මන් රජයේ කුමන්ත්‍රණවලට විපක්ෂය සම්බන්ධ නොවන බවත් නිවැරදි අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක් සදහා සහයෝගය ලබා දෙන බවත් අප රටේ ජීවය හා ප්‍රාණය වන නිදහස් අධ්‍යාපනය රැකගත යුතු මේ පරිවර්තනය නිවැරදිව අසභ්‍යකරණයෙන් තොරව ක්‍රියාත්මක විය යුතු බවත් දරුවන් වෙනුවෙන් ඒ යුතුකම විපක්ෂය ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

වීරවංශගෙ එක වගේද ජයසූරියගෙ එක! Sri Lanka Latest News

Next Post

ජවිපෙ හිටපු මන්ත්‍රී-ජනාධිපති අපේක්ෂක-හිටපු තැපැල් හා විදුලි සංදේශ සහ සංචාරක ඇමැති-පානදුර හිටපු නගරාධිපති නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.