• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිසාපති කාර්යාල-ප්‍රා.ලේ. කාර්යාල ආරක්ෂක අමාත්‍යංශය යටතට

August 11, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
දිසාපති කාර්යාල-ප්‍රා.ලේ. කාර්යාල ආරක්ෂක අමාත්‍යංශය යටතට
Share on WhatsAppShare on Facebook

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

මීට පෙර දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පැවතියේ පළාත් පාලන ආයතන අමාත්‍යාංශය යටතේය.

නව ගැසට් පත්‍රයට අනුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කොට ඇති ආයතනයන් මෙසේය.

  1. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
  2. ශ්‍රී ලංකා යුද හමුදාව
  3. ශ්‍රී ලංකා නාවික හමුදාව
  4. ශ්‍රී ලංකා ගුවන් හමුදාව
  5. රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඞ්
  6. රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික
    අධිකාරිය
  7. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
  8. රාජ්‍ය රහස් තොරතුරු සේවය සේවය
  9. ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
  10. ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය
  11. සර්ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
  12. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
  13. ආරක්ෂක සේවා පාසල
  14. ජාතික ශිෂ්‍යභට බලකාය
  15. ජාතික ආරක්ෂක අරමුදල
  16. ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
  17. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයනය ආයතනය
  18. ශ්‍රී ලංකා ජාති ආරක්ෂක විද්‍යායතනය
  19. රණවිරු සේවා අධිකාරිය
  20. අපි වෙනුවෙන් අපි අරමුදල
  21. බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකා
  22. දෙපාර්තමේන්තුව
  23. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
  24. මිලෝදා ආයතනය
  25. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල
  26. ශ්‍රී ලංකා පොලීසිය
  27. ජාතික පොලිස් අභ්‍යාස ආයතනය
  28. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
  29. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
  30. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  31. රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය
  32. ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව
  33. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
  34. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
  35. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
  36. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
SendShareShare
Previous Post

රනිල් යන්නේ නෑ: මෙන්න අලුත්ම තීන්දුව

Next Post

මීදුම් සුළඟ මැද මුදුන්පහ දිගේ

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.