• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන විදේශ ඇමැති කොළඹට ඇවිත් අනුර හමු නොවුණේ ඇයි? Sri Lanka Latest News

January 18, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
චීන විදේශ ඇමැති කොළඹට ඇවිත් අනුර හමු නොවුණේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීන විදේශ ඇමැති ලංකාවේ අලුත් ජනාධිපතිවරු බලයට පත්වීමෙන් පසු ලංකාවට පැමිණ අලුතෙන් පත්වූ ජනාධිපතිවරු සමග සාකච්ඡා කිරීම සම්ප්‍රදායක්ව තිබිණි. චීන විදේශ ඇමැති මෛත්‍රීපාල ජනාධිපති වී වසරකට පසු ලංකාවට පැමිණ මෛත්‍රිපාල සහ අගමැති රනිල් හමුවී සාකච්ඡා පැවැත්වීය. එමෙන්ම ගෝඨාභය ජනාධිපති වී කොවිඩ් වසංගතය සමනය වීමෙන් පසු ඔහු 2022 ලංකාවට පැමිණ ගෝඨා හමුවී සාකච්ඡා කළේය. ඔහු එම සංචාරයේදී අගමැති මහින්ද රාජපක්ෂද හමුවිය. රනිල් ජනාධිපති වීමෙන් පසු චීන විදේශ ඇමැති ලංකාවට ආවේ නැත්තේ ගෝඨාගේ නිල කාලයේ ඉතිරි කොටස සඳහා ඔහු මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු ඡන්දයෙන් පත්වූ නිසා විය හැකිය.
මෛත්‍රීපාලට, ගෝඨාට සහ රනිල්ට වඩා චීනයට සමීප සබඳකම් තියෙන්නේ ජවිපෙ සමගය. එහෙත් පසුගියදා චීන විදේශ ඇමැති ලංකාවට ආවේ දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා යන අතරතුර ට්‍රාන්සිට් සංචාරයකය. එම ට්‍රාන්සිට් සංචාරයේදී චීන විදේශ ඇමැති හමුවීමට විදේශ ඇමැති විජිත හේරත් ගියේය. ජනාධිපති අනුර චීන විදේශ ඇමැති හමුවීමට කටුනායකට යන බවට වාර්තා වුවද ඔහු ගියේ නැත.Sri Lanka Latest News

රනිල් ජනාධිපති කාලයේ ප්‍රංශ ජනාධිපති මෙලෙස ලංකාවට ට්‍රාන්සිට් සංචාරයකට ආ විට ජනාධිපති රනිල් කටුනායකට ගොස් ඔහු හමුවිය. දකුණු අප්‍රිකා ජනාධිපති ට්‍රාන්සිට් සංචාරයකට ආ විටද ජනාධිපති රනිල් කටුනායකට ගොස් ඔහු හමුවිය. ප්‍රංශ ජනාධිපතිටත් දකුණු අප්‍රිකා ජනාධිපතිටත් වඩා ලංකාවට භූ දේශපාලනමය වශයෙන් චීන විදේශ ඇමැති වැදගත්ය. ජනාධිපති අනුර ඔහු හමුවීමට නොයාම ප්‍රශ්නකාරීය. චීන විදේශ ඇමැති පැයකට දෙකකට හෝ කොළඹට පැමිණ අතීත සම්ප්‍රදායට ගරු කරමින් ජනාධිපති අනුර හමු නොවීම ඊටත් වඩා ප්‍රශ්නකාරීය.

චීන විදේශ ඇමැති හමු වූ ලංකාවේ විදේශ ඇමැති සුළි කුණාටුවෙන් රට ගොඩනගන්න ආධාර ඉල්ලා සිටි බව ලංකාවේ විදේශ ඇමැති නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එහෙත් චීන විදේශ ඇමැති එයට ප්‍රතිචාර දක්වපු ආකාරය එහි සඳහන්ව නැත. ඉන්දීය විදේශ ඇමැති චීන විදේශ ඇමැති ඒමට පෙර ලංකාවට පැමිණ සුළි කුණාටුවෙන් ලංකාව ගොඩනගන්න සහන පැකේජයක් ප්‍රකාශයට පත් කළේය. චීන තානාපතිවරයා විදේශ ඇමැති විජිත හමුවී චීනයෙන් ඩොලර් මිලියනයක ආධාර දෙන්න එකඟ විය. චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියා ලංකාවට පැමිණ අනුර හමුවී තවදුරටත් ආධාර දෙන්න පොරොන්දු විය. චීන විදේශ ඇමැති ලංකාවට එන බව සැලවූ විට ඉන්දීය විදේශ ඇමැති මෙන් සහන පැකේජයක් ප්‍රකාශයට පත් කරයි කියා බලාපොරොත්තු වුවද එසේ නොවීය. චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියා ලංකාවට ආ වෙලාවේත් චීන පර්යේෂණ නැව්වලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ. චීන විදේශ ඇමැති විදේශ ඇමැති විජිත හමුවූ විටත් සාකච්ඡා න්‍යාය පත්‍රයේ එයට මූලික තැනක් හිමිවන්නට ඇත. කෙසේ හෝ චීන විදේශ ඇමැතිගේ ට්‍රාන්සිට් සංචාරයෙන් පේන්නේ චීන පර්යේෂණ නැව් ප්‍රශ්නය චීන-ජවිපෙ මිත්‍රත්වයට බාධකයක් වී ඇති බවය.

SendShareShare
Previous Post

නාඩු කැකුළු හැංගෙනවා – සම්බා කීරි උඩ යනවා – ඩඩ්ලි මාමා රෝල්ස් රොයිස් කාර් ගේනවා! Sri Lanka Latest News

Next Post

ප්‍රංශ ඩිකැත්ලන් සමාගම ගියා! ඉන්දියාවේ සොමැටෝ සමාගමත් ගියා! ජපානේ තායිසෙයි සමාගමත් ගියා! ඉන්දියාවේ අදානි සමාගමත් ගියා! චීනයේ ඇම්බර් සමාගමත් ගියා! කේබල් කාර් ව්‍යාපෘතියත් ඉවරයි! මෙහෙම ගියොත් කවුරු ඉතුරු වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.