• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වීරවංශගෙ එක වගේද ජයසූරියගෙ එක! Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 1 min read
A A
වීරවංශගෙ එක වගේද ජයසූරියගෙ එක!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විමල් වීරවංශ ප්‍රධාන පෙළේ බිස්කට් සන්නාමයක අනුග්‍රහයෙන් උපවාසයක් වෙද්දී ලංකා ඉතිහාසය වෙනස් කළ එකම මාරාන්තික උපවාසය ගැන ලියන්න හිතුවා.
මේ දේශපාලනික හෝ සමාජයීය කරුණක් සම්බන්ධයෙන් ලංකාවේ ඇතිවුණු පළමු උපවාසය. ආචාර්ය එෆ්.ආර්. ජයසූරිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා. ඒ වගේම එතුමා සිංහලයන් වෙනුවෙන් පෙනීසිටි අයෙක්. ඒ නිසා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කෙරෙහි එතුමා පෙනී හිටියා.Sri Lanka Latest News

1956දී බලයට ආපු අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ජනකාන්තම පොරොන්දුව වුණේ පැය විසිහතරෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා කියලා. නමුත් බණ්ඩාරනායක ගෙනාපු රාජ්‍ය භාෂා පනත් කෙටුම්පතේ දෙමළ භාෂාව සාධාරණ ලෙස භාවිත කිරීම පිළිබඳ විධිවිධානයන්ද ඇතුළත් වුණා. මීට විරුද්ධව ආචාර්ය ජයසූරිය සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කළයුතු බවත්, වෙනත් කිසිදු භාෂාවකට තැනක් ලබා නොදිය යුතු බවත් පවසමින් උපවාසයක් ආරම්භ කළා.

අවසානයේදී රට තුළ ඇතිවුණු විරෝධතා උඩ බණ්ඩාරනායකට එම අතිරේක විධිවිධාන ඉවත් කරන්න වුණා. අගමැතිවරයා දොඩම් යුෂ වීදුරුවක් පොවා ආචාර්ය ජයසූරියගේ උපවාසය අවසන් කිරීමට එකඟ කරගත්තා. නමුත් ඒ හරහා විශාල ගැටලු රැසක ආරම්භයක් වුණා. අන්තවාදී ස්ථාවරයක සිටියත් ආචාර්ය ජයසූරිය අවංක පුද්ගලයෙක්. මේ දැඩි උපවාසය නිසා ඔහුට දිගුකාලීන අබාධාවලට මුහුණ දෙන්න වුණා. ඔහුගේ මරණයටත් එම ආබාධ බලපෑවා.

SendShareShare
Previous Post

සජබය විරුද්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටද? අධ්‍යාපනය අසභ්‍යකරණයටද? කිතුල්ගල මූලික රෝහලට ලක්ෂ 33ක් වටිනා සෞඛ්‍ය උපකරණ පිරිනමමින් සජිත් දීපු උත්තරේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක සජිත් එදා ස්මාර්ට් පන්ති කාමර දීලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට මුලපුරද්දී විරුද්ධ වුණු වත්මන් ආණ්ඩුවේ ඉන්න මැතිඇමැතිවරු කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.