• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබය විරුද්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටද? අධ්‍යාපනය අසභ්‍යකරණයටද? කිතුල්ගල මූලික රෝහලට ලක්ෂ 33ක් වටිනා සෞඛ්‍ය උපකරණ පිරිනමමින් සජිත් දීපු උත්තරේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 13 mins read
A A
සජබය විරුද්ධ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටද? අධ්‍යාපනය අසභ්‍යකරණයටද? කිතුල්ගල මූලික රෝහලට ලක්ෂ 33ක් වටිනා සෞඛ්‍ය උපකරණ පිරිනමමින් සජිත් දීපු උත්තරේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1 සහ 6 වසර ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කිසිවක් විරුද්ධ නොවු බවත් විරුද්ධ වුයේ අධ්‍යාපනයට අසභ්‍යකරණය ඇතුළුත් කිරීම නිසා බවත් විපක්ෂය සෑම විටම ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් මිස අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීම නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හුස්ම වැඩසටහන යටතේ කිතුල්ගල මූලික රෝහලට රු. ලක්ෂ 33ක් වටිනා CTG Machine 1ක්, Baby Warmer 1ක් හා Patient Monitor 2ක් ලබා දීමේ අවස්ථාව සඳහා එක්වෙමිනි.

විහිලුකාර ජවනිකා ගණනාවක් රජයෙන් සිදුවන බවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ විධිමත් සාකච්ඡාවකින් තොරව අවිධිමත්ව බවත් නිසි සාකච්ඡාවකින් තොරව එය සිදුවන බවත් Green paper, White paper වෙනුවට power point presentation එකක් පමණක් ඇති බවත් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ විය යුතු කියා විපක්ෂය සක්වළ වැඩසටහන ක්‍රියාත්මක කරන විට වත්මන් රජය සිනා සුනු බවත් ඉංග්‍රීසි භාෂා චීන ජපන් හින්දි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන කියද්දි ආණ්ඩුවේ මැති ඇමතිවරු පහර පිට පහර ගැසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂය කිසිදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැති බවත් විරුද්ධ අධ්‍යාපනය අසභ්‍යකරණය කිරීමට බවත් මේ විෂය නිර්දේශ සකස් කරන්න විශාල වැඩකොටසක් ඇති මුත් ඒ කිසිවක් අද නොවි ඇති බවත් ඒ නිසා අඩුපාඩු රැසක් ඇති බවත් හරියට අඩුපාඩු හැදුවා නම් මේ අසභ්‍ය ⁣දේවල් අන්තර්ගත නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමා ⁣රෝහල්වලට උපකරණ ලබා දෙන්නෙ ගිලන් ජනතාව සුවපත් කර ඔවුන්ගේ මුහුණට සිනවහක් දිමට බවත් මෙතෙක් කලක් රටට වැඩක් කළේ ආණ්ඩු බලය ඇතිව වුවත් පළමු වතාවට තමා විපක්ෂයේ සිට රටට අගයක් එකතු කරන බවත් මේ සියල්ල කරන්නේ ජනතාවගේ ආයු කාලය වර්ධනය කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මහත්තයගෙ කතානායකකමත් නැතිවුණා! ඒ මදිවට හැප්පුණා! දැන් නෝනත් හැප්පිලා! රන්වල පවුලටම අපලයක්! I Sri Lanka Latest News

Next Post

වීරවංශගෙ එක වගේද ජයසූරියගෙ එක! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.