• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමලිංගික නීතියෙන් විජයදාස ගැළවුණු හැටි! මට ඉන්න දුන්නෙම නෑ! ඒත් මම කළේ නෑ! Sri Lanka Latest News

January 17, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ද්විත්ව පුරවැසි බව තියෙන 10 දෙනෙක් පාර්ලිමේන්තුවේ! 22 සම්මත වුණාට පස්සේ මේ 10 දෙනාට වෙන දේ අධිකරණ ඇමැති කෙළින්ම කියයි!
Share on WhatsAppShare on Facebook

සමලිංගික විවාහ සම්බන්ධ නීතිරීති තමන් අධිකරණ ඇමැතිවරයාව සිටි අවධියේද සම්මත කරගැනීමට එවක පැවැති ආණ්ඩු උත්සාහ කළද තමන් ඒ කිසිවකට ඉඩ නොදුන් බව හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඒ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස පවසා සිටියා.Sri Lanka Latest News

ප්‍රශ්නය
අගමැතිතුමිය මේ වැරැද්ද පිළිගත්තා. යම් විදිහකින් අතපසුවීමකින් මේ වැරැද්ද සිදුවෙලා තියෙනවා, නැවත නිවැරදි කරනවා කියලා කිව්වා. ඉතින් ඔබතුමාලාගේ අදහස මොකක්ද ඒ ගැන?

විජයදාස රාජපක්ෂ
පළමුවැනි එක, කරපු කෙනෙක් හෙළි නොකරනවා කියන එකේ තේරුම තමන්ගේ අතින් ඒ වරද වුණා කියලා පිළිගන්න එක. දෙවැනුව, වරදක් වුණාම නිවැරදි කරන්න පුළුවන් දේවල් තියෙනවා. වේල්ලක් කඩාගෙන ගියාට පස්සේ වේල්ල හදන්න පුළුවන්. හැබැයි අධ්‍යාපනයෙන් වරදක් කරලා ළමයි ටික විනාශ කරලා දැම්මට පස්සේ කවුද ඒක හදන්නේ? කොහොමද හදන්නේ?

සෞඛ්‍ය අංශයේ විනාශයක් කරලා මිනිස්සු මැරුණට පස්සේ කවුද ඒ මිනිස්සුන්ට ජීවිත දෙන්නේ? ඒක නිසා තමයි අපි කියන්නේ දේශපාලනයට යම් අවබෝධයක්, අත්දැකීමක්, පළපුරුද්දක් තියෙන අය ඕනේ කියලා. පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා, නැත්නම් අනෙකුත් පක්ෂවල ඉන්න සියලු දේශපාලනඥයෝ ‘හොරා’ කියලා ලේබලයක් අලවලා සම්පූර්ණයෙන්ම ජනතාව නොමග ගිහිල්ලා තමයි අද මේ ජනතාවට මේ විපත්තියට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ.

විශේෂයෙන්ම මේ වගේ කාලවකවානුවක ලක්ෂසංඛ්‍යාත නෙමෙයි දසලක්ෂසංඛ්‍යාත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ, බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ගරුකරන, අගය කරන, සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය මත මේ රට යන්න ඕනේ කියලා පිළිගන්න ජනතාව විශාල බලාපොරොත්තුවක් තිබුණා අපි තිබෙන මතභේද සියල්ල ඉවත් කරලා පක්ෂය ගොඩනගන්න ඉදිරිපත් වෙයි කියලා. අපි ඒ සුවහසක් ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරලා තියෙනවා.

අනිත් එක වර්තමාන රජය දැන් අවුරුද්දක් ගිහිල්ලත් මේ රටේ සංවර්ධනයට තාම කරපු දෙයක් නැහැ. හැබැයි කියන්නේ 76 වසරක ශාපයක් කියලා. ඇත්ත වශයෙන් ඒක ඇත්ත. 76 වසර කොයික වෙතත් 1971 ඉඳලා මේ රටේ තිබුණු පාසල් පද්ධතිය, අධිකරණ පද්ධතිය, රජයේ බස් ටික මේ සියලු සම්පත් විනාශ වුණේ එක හේතුවක් නිසා. ඒ හේතුව තමයි විජේවීරයි ප්‍රභාකරනුයි ලංකාවේ ඉපදීම. විජේවීරයි ප්‍රභාකරනුයි ලංකාවේ ඉපදුණේ නැත්නම් අද අපි ඇත්තටම සිංගප්පූරුවට වඩා දියුණු රටක් තමයි.

ප්‍රශ්නය
ඒ වගේම අනුනායක ස්වාමින්වහන්සේ කිව්වා එක එක කාලවල එන ආණ්ඩුත් එක්ක යම් ගනුදෙනු තමයි මේ සිද්ධ වෙන්නේ, ඒ පනත් තමයි මේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. ඔබතුමාලා කාලෙත් මේ වගේ සිද්ධි වුණා කියලා?
විජයදාස රාජපක්ෂ

මගේ කාලයේ ඔය LGBTQ පනත්, සමලිංගික විවාහ පනත්, දරුවන්ට ශාරීරික දඬුවම් කිරීම සම්බන්ධව දඬුවම් දීමේ, මවුපියන්ට ගුරුවරුන්ට දඬුවම් දීමේ පනත් අඩුම ගානේ සිය වතාවක් මට ගෙනල්ලා බලපෑම් කරලා තියෙනවා මේවා සම්මත කරලා දෙන්න කියලා. ජාත්‍යන්තරයේ ප්‍රබල සංවිධාන.

ප්‍රශ්නය
කවුද ඒ?
විජයදාස රාජපක්ෂ

ප්‍රබල සංවිධාන කිව්වාම ජාත්‍යන්තර ප්‍රශ්නයක් ඇතිකරගන්න අපිට අවශ්‍ය නැහැ. තේරුම් ගන්න පුළුවන් ඒ ආයතන, ඒ රාජ්‍යයන්, ඒ තානාපතිවරු, ඒ කොමසාරිස්වරු ඇවිල්ලා අපිට බලපෑම් කරලා තියෙනවා. ඒගොල්ලෝ ගෙනාපු සමහර කෙටුම්පත් මම ඒගොල්ලන් ඉදිරියෙම ඉරලා කුණු කූඩෙට දාලා තියෙනවා. ඒවා තමයි වර්තමාන ආණ්ඩුව අද උඩට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කරන්නේ.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසම පැමිණිල්ල විභාග කරයිද? මහින්දානන්දට නලින්ට ලැබුණු දඬුවම හරිනිටත් ලැබෙයිද? Sri Lanka Latest News

Next Post

පාස්කු මහමොළකාරයා වගේද 6 වසරේ මහමොළකාරයා! ඉස්ස බිග් කුච්චන්! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.