• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතිකම ගැන අනුර ගත්ත තීන්දුව! විජිතට ලැබෙයිද? Sri Lanka Latest News

January 10, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අනුර කුරුණෑගල සම්බන්ධීකරණ කමිටු රැස්වීමට යයි! නිලධාරීන්ට සති 2ක කාලයක් දෙයි! මීටපස්සේ අනවසර ඉදිකිරීම් බෑ! අවසර දීමත් තහනම්! සංගමු රජමහා විහාරයේ නාහිමියන් අක්කර 20ක් අවතැන්වූවන් නැවත පදිංචි කරන්න දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අගමැති හරිනි අමරසූරිය වහාම එම තනතුරෙන් ඉවත් කරන ලෙසට විපක්ෂයෙන් සහ විවිධ පාර්ශ්වයන්ගෙන් කෙතරම් බලපෑම් එල්ල වුවද ඒ කිසිවක් නොතකා අගමැතිවරිය තවදුරටත් එම තනතුරේ තබාගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කොට ඇත.Sri Lanka Latest News

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අසැබි වෙබ් අඩවියකද සබැඳියක් සඳහන්ව ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග විපක්ෂය ඇතුළු පාර්ශ්වයන් ගණනාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැතිවරිය එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසය.

අසැබි වෙබ් අඩවියක් මුද්‍රණය වී තිබීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගැනීමත් සමග විපක්ෂය තවදුරටත් ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේ වගකීම භාරගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඊට වගකිව යුතු අගමැතිවරිය එම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

ඒ අනුව පසුගිය සතිය වනවිට නව අගමැතිවරයා ලෙස විජිත හේරත් මහතා පත්කළ යුතු බවටත්, හරිනි අමරසූරිය හට විදේශ අමාත්‍ය ධුරය ලබාදිය යුතු බවටත් වශයෙන් යෝජනාවක්ද ආණ්ඩුව වෙත ඉදිරිපත්ව තිබිණි.

නමුත් ජනාධිපතිවරයා මේ වනවිට තීරණය කර ඇත්තේ කුමන බලපෑම් එල්ල වුවද අගමැතිවරිය එම තනතුරෙන් ඉවත් නොකර තවදුරටත් අගමැති ධුරයේ තබාගැනීමටය.

SendShareShare
Previous Post

මධුෂාන්ට ලොකු අලකලංචියක්… ! අන්තිමට යතුරු හිලෙන් බලන්න මට බැරිවුණා…! මට දැනුණේ කවුරු හරි ඇදලා ගත්තා වගේ…! මදුෂාන් නානායක්කාර I Sri Lanka Latest News

Next Post

අනේ අනිච්චං නෝනේ අපිත් ඕවා දන්නෑනේ! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper