• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක නමක් මුද්‍රණය වෙච්ච එක ගැන අගමැතිවරිය මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක කරුණු පැහැදිලි කරයි! PHOTOS I Sri Lanka Latest News

January 8, 2026
in Exclusive
Reading Time: 27 mins read
A A
6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක නමක් මුද්‍රණය වෙච්ච එක ගැන අගමැතිවරිය මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක කරුණු පැහැදිලි කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

“මොඩියුල් සකස් කිරීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳ අපි අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරනවා. වැරදි නිවැරදි කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යන්න රජයක් ලෙස කටයුතු කරනවා. වෙබ් අඩවි පෙළපොතට යොදන්න එපා කියලා අපි තීරණය කර තිබියදීත් මෙවැනි දෙයක් සිදු කීරීම ගැටලුවක්” යැයි අද දින මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මහානායක හිමියන් බැහැදැක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පළමුවාර මුද්‍රණයේ මතුව ඇති ගැටළුව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අගමැති හරිනි අමරසූරිය පවසා සිටියාය.Sri Lanka Latest News

May be an image of temple and text
May be an image of temple
May be an image of one or more people, wedding and dais
May be an image of dais
May be an image of temple and text
May be an image of one or more people, temple and text

“ඉදිරියේදී පෙළ පොත් මුද්‍රණයේ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. ගැටළු මතුවූ මොඩියුල කිසිදු දරුවෙකුට ලබා දීමට කටයුතු කර නැහැ. එම මොඩියුලයේ මුද්‍රණ පිටපත් සියල්ල මුද්‍රා තබා පරීක්ෂණ පවත්වනවා”

ජනවාරි 08 දින අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥාණරතන මහා නාහිමියන් හමුවී, 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ පළමු වර මුද්‍රණයේ මතුව ඇති ගැටලුව පිළිබඳ උන්වහන්සේ වෙත කරුණු පැහැදිළි කරමින්..

May be an image of temple
May be an image of temple and text
May be an image of smiling and text
May be an image of one or more people and temple
May be an image of one or more people and dais
May be an image of dais and temple

SendShareShare
Previous Post

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය හමුවේ වාඩිවෙයි! ලංකාවට වෙන්න යන දේ ගණන් හිලව් එක්කම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇප ලැබුණු ගමන් මතුගම සභාපති කෙළින්ම සභාවට යයි! සභාපති පුටුවේ වාඩිවෙලා වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.