පොලිස් නිලධාරියකු සමග පැටලීම හේතුවෙන් රටම දැනගත් මාලිමා රත්නපුර මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා මීට පෙර ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධමය වරදක් හේතුවෙන් මාස 3ක සිරදඩුවම් ලැබ එය වසර 5කට අත්හිටුවා ඇති අයකු බව සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News










