ඉංග්‍රීසි මොඩියුලයේ ප්රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම බාරගන්නා බව ප්‍රකාශ කොට ඇති නිසා එහි වගකීම නිලධාරීන්, ජනතාව පිට නොපටවා වහාම අධ්‍යාපන අමාත්‍යවරිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුතු බව හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News










