• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව වෙනිසියුලාවට බැහැලා මදුරෝව උස්සගෙන ආපු සිද්ධිය ගැන ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ මාර කේස් එකක්! අමෙරිකාව ගැනවත් ට්‍රම්ප් ගැනවත් වචනයක්වත් ලියලා නෑ! කොහොමද දක්ෂතාව? I Sri Lanka Latest News

January 6, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
වෙනිසියුලාවේ පාලනය අමෙරිකාව අතට ගනී! ට්‍රම්ප් ජාතිය අමතයි! මදුරෝ අල්ලන්න කරපු මෙහෙයුමේ රහස් හෙළිකරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අමෙරිකාව වෙනිසියුලාව ඉලක්ක කර සිදු කළ ආක්‍රමණයේදී මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ මහතා අපූරු සටහනක් තබා තිබුණා. එය පහත දැක්වේ.Sri Lanka Latest News

විදේශ කටයුතු අමාත්‍යංශය හරස්පද ප්‍රහේලිකාවක් ඉදිරිපත් කරලා.
පුළුවන්නම් විසඳන්න…

වෙනිසියුලාවට මොකද වෙලා තියෙන්නේ?
ඇයි සමීපව නිරීක්ෂණය කරන්නේ?
එහේ භූමිකම්පාවක්ද, සුළි කුනාටුවක්ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය මොකක්ද කළ අවුල?
සහනාධාර දුන්නේ නැද්ද?

ඉස්සර ගුවන්විදුලියේ “විනාඩියක් පමණයි” කියලා වැඩසටහනක් තිබුණා. ඒකේ මාතෘකාවක් දෙනවා කතා කරන්න, තහනම් වචනයක් එක්ක.

නැවත ඒ වැඩසටහන ආරම්භ කළොත් විදේශ කටයුතු ඇමතිතුමයි ලේකම්තුමයි ඒකට සහභාගී කරවමු.

ඇමරිකාව තහනම් වචනය කරලා වෙනිසියුලාව ගැන කතා කරන්න කිව්වත්, විනාඩියක් නෙවෙයි විනාඩි 20-30ක් උනත් කතා කරයි.

May be an image of text
SendShareShare
Previous Post

ආපදාව හමුවේ ආණ්ඩුව වරද්දාගත්ත තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී එකින් එක පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාරවල් හදන්නේ නැතිව එක්කෝටි අසූහතර ලක්ෂයක් ආපහු හරවා යවන්න හදපු කව්ද මේ මතුගම ලේකම්වරිය නිලූ? මතුගම පොලිස් රාජ්‍යයක් ගැනත් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.