• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව අරන් ආපු අලුත් කුණු බද්දට බගවන්තලාවේ ලොකු විරෝධයක්! ව්‍යාපාරිකයෝ කඩ සියල්ල වහලා පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

January 6, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
මාලිමාවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව අරන් ආපු අලුත් කුණු බද්දට බගවන්තලාවේ ලොකු විරෝධයක්! ව්‍යාපාරිකයෝ කඩ සියල්ල වහලා පාරට බහී! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නිරත වූහ.Sri Lanka Latest News

2025 වසරේ සිට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් මසකට රු.200 බැගින් වාර්ෂිකව රු.2400ක කසල බද්දක් අය කිරිමට තිරණය කර ඇති බව ඔවුහු කියති.

එමෙන්ම එම මුදල එක්වර වාර්ෂිකව ගෙවන වෙළදසැල්වල පමණක් වෙන් කර දෙන කැලිකසල ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කරන බවට තමන්ට දැනුම් දී ඇති බවද උද්ගෝෂණයේ නිරතව සිටි බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ආදායම් ලබන ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රාදේශීය සභාවක් බවත්, එවැන් ප්‍රාදේශීය සභාවක් මගින් කැලි කසල බද්දක් අය කිරිම අසාධාරණ බව උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස පවසයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් නගරයේ පොදු කටයුතු කිහිපයක් සිදු කර ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බවත්, තමන්ට දැනට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් ලබා දෙන පානීය ජලය පවා පිරිපහදු නොකර ලබා දෙන නිසා එම ජලය පානය කිරිමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වී ඇති බවද ඔවුහු කියති.

පැයක පමණ කාලයක් වෙළදසැල් වසා උද්ගෝෂණය අවසන් කිරිමෙන් පසු යලිත් බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කරනු ලැබුවා.

අප මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවලට කසල බද්දක් අය කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාවරයා විසින් මීට ප්‍රථම නිකුත් කර තිබූ චක්‍රලේඛනයේ සදහන් මුදලට වඩා අඩු මුදලක් කසල බද්ද වශයෙන් අය කිරිමට තීරනය කළ බවයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යැමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට මෙම කසල බද්ද අනිවාර්යයෙන් අය කළයුතු බව සභාපතිවරයා කියා සිටියේය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරකරයා සහ මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්තුමිය දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මහනුවර උඩුදුම්බර නුවරඑළියේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ නායයාමේ අවදානමක! රතු නිවේදන නිකුත් වෙයි! I Sri Lanka Latest News

Next Post

සුළි කුණාටුවෙන් මිනිස්සු අසරණ වෙලා ඉන්න අස්සේ තෙල් මිලත් වැඩි කළා! 33%කින් අඩු කරනවා කියලා ඇවිත් දැන් ආපහු ලයිට් බිලත් වැඩිකරන්නයි හදන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.