• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුළි කුණාටුවෙන් මිනිස්සු අසරණ වෙලා ඉන්න අස්සේ තෙල් මිලත් වැඩි කළා! 33%කින් අඩු කරනවා කියලා ඇවිත් දැන් ආපහු ලයිට් බිලත් වැඩිකරන්නයි හදන්නේ! VIDEO I Sri Lanka Latest News

January 6, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරිමට තෙල් මත පදනම් වූ විදුලි ජනනය වෙනුවට අඩු මිල ඇති සූර්ය, සුළං සහ ජල විදුලි බලාගාර ප්‍රමුඛ පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමු වීමත් සූර්ය බලය මගින් විදුලිය ජනනය ක්‍රමිකව වැඩි කිරිම උදෙසා සිය ප්‍රතිපත්ති නිර්මාණය කළ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විදුලි බිල අඩුකර ආර්ථික පීඩනය අවම කිරීමේ මැතිවරණ පොරොන්දු පසෙකලා ජනතා අභිලාෂ යටපත් කර කටයුතු කරන ආකාරය පෙනී යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ විදුලි බිල වැඩි කිරිමට රජය ගෙන ඇති යෝජනාව ගැන ප්‍රශ්න කරමිනි.

2026 පළමු කාර්තුව සදහා විදුලි බිල 11.57%කින් වැඩි කිරිමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලිමක් කර ඇත්තේ විදුලි බල මණ්ඩලයේ අලභයන් පියවා ගැනීමටද?මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරිම හරහා පහළ හා මධ්‍යම ආදායම් ලබන ව්‍යාපාර රජ්‍ය ආයතනවල විදුලි වියදම් ඉහළ යාම ගැන රජය ඇගයීමක් කර ඇත්නම් සභාගත කරන ලෙසත් විදුලි බිල 1/3කින් අඩු කිරිමටත් විදුලි ගාස්තු අය කිරිමට විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් අනුගමනය කිරිමට මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත්වීමට හේතුව දක්වන ලෙසත් මේ නිසා පොදුජනතාව දක්වන අපහසුතා ගැන රජය නොසලකා හරින්නේ ඇයිද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ආණ්ඩුව ඉදිරිපත් කරන නව බලශක්ති ප්‍රතිපත්තියට මහජන අදහස් ලබා දීමට දුන් කාලය සාධාරණ නොවන බවත් ආපදාව නිසා රටම ගැටලුවලට මුහුණ දී ඇති නිසා මේ කාලය දීර්ඝ කළ යුතු බවත් මේ ගැන සිදු කළ විශ්ලේෂණය ඉදිරිපත් කරන ලෙසත් කර්මාන්තශාලාවලට තරගකාරීත්වයක් සිදුවන පරිදි ගාස්තු අය කිරිම ඉවත් වන නිසා මිලියන 5කට අධික ඒකක 90 දක්වා පරිභෝජනය කරන අයට මේ නිසා අසාධාරණයක් සිදුවන බවත් හර සහනාධාරය ඉවත් කරන්නේ නම් ඒ ගැන සංසන්දනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව බලශක්ති ප්‍රතිපත්තියක් යටතේ පුනර්ජනනීය බලශක්තිය නිපදවීම වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේදය භාවිත කාලය වෙනස් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තාක්ෂණික අධ්‍යයනයක් සිදු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බව මේ නිසා ජනනය විකිනීමෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් විදුලි බල මණ්ඩලයට පාරිභෝගිකයන්ට ගෙවන්න සිදුවන බවත් මේ නිසා ණය ගෙන සූර්ය බලාගාර වහලමත ඇති කළ අයට ණය ගෙවන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුළං මගින්, කුඩා ජල විදුලි බලාගාර හා ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභව සදහා වන ගාස්තු අය කරන ක්‍රමය මේ හරහා වෙනස් කරන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ප්‍රභව හරහා ජනනය කර බලශක්ති ජාතික පද්ධතියට ඉදිරිපත් කිරීමේ දී කප්පාදුවක් කරන්නේ නම් ඊට අදාළ වන්දි ගෙවන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.

විදුලි බිල 33%කින් අඩු කරනවා කියූ රජය දැන් ඉන්ධන මිල පවා වැඩි කර ඇති බවත් වරායේ ගොඩබාන මිලටම ඉන්ධන දෙනවා කියූ රජය අද නැවත වරක් ඉන්ධන මිල වැඩි කර ඇති බවත් කොමිස් නැති කරනවා කියුවත් අද ලෝකයේ ඉන්ධන මිල අඩු වන විට අප රටේ තෙල් මිල වැඩි වන බවත් රජය IMF එකේ සිරකරුවන් වී ඇති බවත් දිට්වා නිසා රට විනාශ වෙලත් අදත් විදුලි බිල වැඩි කිරීමට තීරණය කර ඇති බවත් එක් අතකින් තෙල් මිල පවා වැඩි කර ජන්ද පොරොන්දු පවා කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මාලිමාවේ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව අරන් ආපු අලුත් කුණු බද්දට බගවන්තලාවේ ලොකු විරෝධයක්! ව්‍යාපාරිකයෝ කඩ සියල්ල වහලා පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

Next Post

කිව්වා වගේම ආපහු වැස්ස පටන් ගත්තා! කලින් නායගිය වැලිමඩ මස්පන්න ආයෙත් නායගිහින්! ගමනාගමනයටත් බාධා! වැඩිම වැස්ස ලාහුගලට! මිලිමීටර් 173ක්! බදුල්ලටත් මිලිමීටර් 120ක මහවැස්සක් වැහැලා! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.