පාර්ලිමේන්තු මන්ත්රී S M මරික්කාර් මහතාගේ කොළොන්නාව සාලමුල්ල ප්රධාන කාර්යාලයේදී නව වසර සඳහා. ජනතාව හමුවීමේ උත්සවය පසුගියදා පැවැත්විණ.Sri Lanka Latest News
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ප්රබල එඩාප පාක්ෂිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටීමය.
එහිදී අදහස් දැක්වූ මරික්කාර් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීම අනිවාර්යයෙන්ම සිදුවන බවය.


























