80 දශකයේ ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇතුළාන්තය පිළිබඳව වසර 39කට පසු කෙරෙන ගවේශනාත්මක හෙළිදරව්වක් සහිත ‘දයා පතිරණ ඝාතනයේ නුදුටු පැත්ත’ ග්‍රන්ථය ලබන 21 වැනිදා සවස 3ට කොළඹ 7, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය. Sri Lanka Latest News
මෙය ධර්මන් වික්‍රමරත්නගේ කෘතියකි.











