• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතුගම සජබ සභාපති ඇතුළට දාන්න ගේම ගැහුවේ කව්ද? මන්ත්‍රී ජගත් සභාවේ ලේකම්වරියට ලොකු චෝදනාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මතුගම සජබ සභාපති ඇතුළට දාන්න ගේම ගැහුවේ කව්ද? මන්ත්‍රී ජගත් සභාවේ ලේකම්වරියට ලොකු චෝදනාවක් එල්ල කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සත්‍ය කිසිදා යටපත් කළ නොහැක.Sri Lanka Latest News

මතුගම ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී පවා මතභේදාත්මකව තුඩුදුන් සභාවකි, මා ජයග්‍රහණය කළ සභාවල් වන අගලවත්ත, පාලින්ද නුවර රහසේම රහස්‍ය ඡන්දයෙන් මාලිමා රජය බලය උදුරා ගැනීමේදී වරදාන වරප්‍රසාද වලට නොරැවටී නොගැටී බලය ලබාගත් එකම සභාව මතුගම ප්‍රාදේශීය සභාවයි. එවක බලය පිහිටවීමේදී ලංකාවම දෑස් මානා බලා සිටියේ ප්‍රාදේශීය සභාවන් දෙකකටයි. ඉන් එකක් කොළඹ මහ නගර සභාවයි. අනික මතුගම ප්‍රාදේශීය සභාවයි. කොළඹ මහ නගර සභාවත් රහසේම රහස්‍ය චන්දයට යට වෙද්දි මතුගම ප්‍රාදේශීය සභාව වරදාන වරප්‍රසාද ඉවතලා හැමෝම එක අම්මගේ දරුවෝ වගේ මන්ත්‍රීවරු මා වටා එක්වුණා ,

අපි මතුගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා බලලෝබීව බලයට පැමිණි මාලිමා ආන්ඩුව මාලිමා රජය පැලවත්තේ කාර්යාලයට ඕනෑකමින් මතුගම සභාවේ වැඩකටයුතු අවුල් කරමින් පවතින බව මීට මාස ගාන ගානකට කලින් අපි පෙර තියාම දැන ගත්තා ,

ඊටම ගැලපෙන ලේකම් වරියක් ඔවුන්ට හමුවූවා , අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ දැඩි ඉල්ලීම මත සභාව අකාර්යක්ෂම කල ලේකම්වරියක් ඔවුන්ගේ ඕනෑ එපාකම් හරි අපූරුවට මතුගමින් ඉටු කරා.

වැඩ බැරි ලේකම්වරිය රජයේ තියරිය අනුව හරි ලස්සන නාට්‍ය පිටපතක් රඟපාමින් ඉන්නවා

සභාපතිතුමා ගෙනයන වැඩපිළිවෙළට අකුල් හෙලමින් මහජන සේවය අකාර්යක්ෂම කරමින් ඉන්නවා,

මා පුද්ගලිකව විශ්වාස කරනවා ස්වභාදහම මේවට නිසි පිළිතුරු ලබා දේවි

මාලිමාව බලයපිහිටුවා නම් මතුගම සභාව මීට හාත්පසම වෙනස් වන්නට ඉඩ තිබුණා. කවුරු පිහිටුවත් බලය ජනතාවට සේවයක් වනු දැකීමයි අපගේ අභිලාෂය .

සත්‍යය කිසිදා යටපත් කළනොහැක.

🙏
SendShareShare
Previous Post

රනිල්ට වෙන දේ! සජිත්ගෙ රාජයෝගය! නාමල් ජනාධිපති වෙන දවස! අනුර ආයෙත් එයිද? ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත I Sri Lanka Latest News

Next Post

එහෙත් ගංවතුර – මෙහෙත් ගංවතුර! ඇමෙරිකාවෙයි ලංකාවෙයි වෙනස! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.