• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇරඹූ ගමන ඉදිරියටම ගිහින් ආණ්ඩු බලය ගන්න සජිත් සූදානම්

August 8, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇරඹූ ගමන ඉදිරියටම ගිහින්  ආණ්ඩු බලය ගන්න සජිත් සූදානම්
Share on WhatsAppShare on Facebook

නොයෙක් දුෂ්කරතා මැද සමගි ජන බලවේගය ශක්ති සම්පන්නව ඉදිරියට පැමිණි බවත්, මේ ලැබූ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කෙසේ වෙතත් තම ඒකායන අරමුණ මේ ආණ්ඩුව පරාජය කොට ආණ්ඩු බලය ලබා ගැනීම බවත්, ඒ වෙනුවෙන් සියලූ පාර්ශ්ව බලමුළු ගන්වන බවත් ඒ මහතා කීය. 

මහමැතිවරණයෙන් පසුව පළමුවරට පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය.

“අපව විශ්වාස කොට අපට ඡන්දය භාවිතා කළ සියලූම ජනතාවට අපේ ප්‍රණාමය පුද කරනවා. ඔවුන් ලබා දුන් ශක්තිය අපට විශාල පන්නරයක්. මේ මැතිවරණය සාධාරණව පැවැත්වීම උදෙසා වෙහෙසුණු මැතිවරණ කමිෂන් සභාවට, ආරක්ෂක අංශවලට, සෞඛ්‍ය අංශවලට, සියලු නිලධාරීන්ට, මාධ්‍යයට ස්තුතිය පිරිනමනවා.  බලපෑම් මත වුණත් කිසියම් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩකඩ ලැබුණේ ඔවුන්ගේ කැපවීම නිසයි. 

සමගි ජන බලවේගය බිහිවන්නේ මීට මාස පහකට පමණ පෙර. එක පැත්තකින් කොරෝනා ව්‍යසනය,අනෙක් පැත්තෙන් විවිධ කකුල් මාට්ටු සහ බාධක ඇතුළු විශාල ප්‍රශ්න රාශියක් මැද අපි මේ ගමන ආවා. අපි බොහොම අමාරු ගමනක් ආවේ. හැබැයි ජනතාව ඔප්පු කළා වැදගත් වන්නේ ගොඩනැගිලි සම්පත නෙවේ, මිනිස් සම්පතයි කියන දේ. අපිව වට කරලා අපිට ගල් ගහද්දී, මඩ ගහද්දී, ඊරිසියා කරද්දී මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාස තිබ්බා.

සමගි ජනබලවේගය  ලියාපදිංචි කරලා මාස පහක් වගේ කාලයක්. මැතිවරණ මෙහෙයුමට තිබුණේ  මාස එකහමාරයි. මේ ලැබූ ප්‍රතිඵලය සුවිශේෂී ඒ නිසයි.

1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා බලය ගන්න වසර හතරක කාලයක් ගියා. ඊට පස්සේ පොදුජන පෙරමුණත් බලය ගන්න වසර හතරක් පමණ ගියා. නමුත් අපි සමගි ජනබලවේගය විදිහට මාස හතරකදී මේ ප්‍රතිඵල පෙන්නුවා. අපිට අපිව බිහිකරන්න මුල් වූ පක්ෂයේ සහය ලැබුණේ නෑ.පක්ෂ කාර්‍යාලයක්වත් හරියට තිබුණේ නෑ. මහා පරිමාණ මාධ්‍ය සහයක් නෑ. වියදම් කරන්න විශාල මුදලක් තිබුණේ නෑ. මේ කෙටි කාලය තුළ අපේ ශාඛා සමිති පිහිටුවන්න කාලයක් තිබුණේ  නෑ. පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න කාලයක් තිබුණේ නෑ. මැතිවරණ සටන පටන් ගත්ත දවසේ ඉදලා විවිධාකාර නඩු අපට දැම්මා. එක වෙලාවක කීවා අපි ලියාපදිංචි නෑ කියලා. තව වෙලාවක කීවා අපේ නාමයෝජනා අහෝසියි කියලා. සම බිමක් අපට තිබුණේ නැහැ.

මේ සියල්ල මැද ජනතාව අපිට ඡන්දය දුන්නා. අපේ ගමන අනුමත කළා. අපි හෙට නෙවේ අද සිටම අපේ වගකීම ඉටු කරනවා. ජනතාව වෙනුවෙන් අපි අපේ ගමන ආරම්භ කරනවා. අපට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාටම අපේ බලවේගය තුළ සෙවන තියෙනවා. දැන් මේ රටේ තිබෙන එකම විකල්ප බලවේගය සමගි ජනබලවේගයයි.

SendShareShare
Previous Post

යූඑන්පී එක තවත් කුජීත වෙයි: පැරදුණු රනිල් ජාතික ලයිස්තුවෙන් යළි එන්න හදයි

Next Post

ජන්දෙදි අලුත් මුහුණුවලට ලැබුණු තැන

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.