ආන්දෝලනාත්මක ඉංග්‍රීසි මොඩියුලය සකස් කළ උපදේශක මණ්ඩලයේ අධ්‍යාපන සුදුසුකම් නොමැතිව තනතුරු දරා මූල්‍ය වංචා කරපු ආචාර්යවරයෙක් සිට ඇති බවත්, සිදුකරන ලද විමර්ශනයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සදරුවන් කීය.Sri Lanka Latest News










