ගංවතුර රෙගුලාසි ගැසට්ටුවේ ගණිකා නිවාස පවත්වාගෙන යාම සහ සමලිංගික කටයුතු සම්බන්ධයෙන් වන රෙගුලාසි පවා අඩංගු කොට ඇති බවත්, ආණ්ඩුව සිය නොදැනුවත්භාවය ප්‍රදර්ශනය කරමින් පැරණි වගන්ති කිහිපයක් කොපි පේස්ට් කර ඇති බවත් නීතීඥවරු පෙන්වා දෙති.Sri Lanka Latest News










